huawei Y6 Pro තියෙන අය කවුද ඉන්නේ.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    huawei Y6 Pro තියෙන අය කවුද ඉන්නේ.

    hi. මචන්ලා මම Y6 Pro එකක් ගත්තා.
    ගොඩක් සතුටුයි ඉතින්... :D
    එකේ ඔක්කොම හොදයි එත්... :(
    එකේ touch එක පොඩ්ඩක් response මදි වගේනේ වෙලාවකට. :sorry:
    ගුගල් කරහම තව අයට ඕක වෙලානේ.
    ඔයාලටත් එහෙමද. software fix අවේ එකක් නැද්ද ඕකට.
    කොහොමද මේක හදා ගන්නේ.

    thanks :love:





     
    • Like
    Reactions: somalal and sri D

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එකේ touch එක පොඩ්ඩක් response මදි වගේනේ වෙලාවකට. :sorry:
    ගුගල් කරහම තව අයට ඕක වෙලානේ.
    ඔයාලටත් එහෙමද. software fix අවේ එකක් නැද්ද ඕකට.
    හාර්ඩ්වෙයා ඩිලේ එකක්ද දන්නෙ නැහැ
    එහෙම නම් සොරි තමා :rofl::baffled:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හාර්ඩ්වෙයා ඩිලේ එකක්ද දන්නෙ නැහැ
    එහෙම නම් සොරි තමා :rofl::baffled:

    http%3A%2F%2Fmashable.com%2Fwp-content%2Fuploads%2F2013%2F07%2FDr.-Who.gif


    ගොඩක් අයට වෙලානේ මේක.
    :(:baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    congratzz and bump machn :)
    :love::love::love: thx
    11.gif

    hadanna ekak tiyanwa neda?
    අර හයි සෙන්සිටිව් මොඩ් දාලා නේද. එච්චරම වෙනසක් නැහැ වගේ එකටත්. :confused:
    :D
    :D
    හොද ෆෝන් එකක්.... බැටරිය එහෙම සුපිරි.... :love:
    :yes: ඔව් බන් 4000.ඒවා ඔක්කොම හොදයි. අර අවුල තමයි තියෙන්නේ.
    kohenda bn gaththe singer ekenda?
    ඔව් මචන්.
    review akak dapan ko ban mamath ganna inne
    :D බලමු බලමු. තව ටික දවසක් යුස් කරලා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    y6 ekak teyenne ..pro neme.. eke nam avulak ne.. :yes:
    samahara welavata tikak ganakama temperd glass ekak gahuvama ohoma venavalu.. :oo:
    :oo: එකද දන්නේත් නැහැ. එක වෙලාවකට විතරයි බන් එත්. හිටපු ගමන් වෙන්නේ. :confused:
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    mamath gaththa dawas 3 ta kalin y6 pro eka.touch eka thamai aula :baffled::baffled::baffled:
    man hithuwe temperd glass eka nisa kiyala.:shocked::shocked::shocked::shocked:

    machan uba keeyatada gathhe?
     
    Last edited: