huawei Y6 Pro තියෙන අය කවුද ඉන්නේ.
hi. මචන්ලා මම Y6 Pro එකක් ගත්තා.
ගොඩක් සතුටුයි ඉතින්...
එකේ ඔක්කොම හොදයි එත්...
එකේ touch එක පොඩ්ඩක් response මදි වගේනේ වෙලාවකට.
ගුගල් කරහම තව අයට ඕක වෙලානේ.
ඔයාලටත් එහෙමද. software fix අවේ එකක් නැද්ද ඕකට.
කොහොමද මේක හදා ගන්නේ.
thanks
ගොඩක් සතුටුයි ඉතින්...

එකේ ඔක්කොම හොදයි එත්...

එකේ touch එක පොඩ්ඩක් response මදි වගේනේ වෙලාවකට.

ගුගල් කරහම තව අයට ඕක වෙලානේ.
ඔයාලටත් එහෙමද. software fix අවේ එකක් නැද්ද ඕකට.
කොහොමද මේක හදා ගන්නේ.
thanks

ඔව් බන් 4000.ඒවා ඔක්කොම හොදයි. අර අවුල තමයි තියෙන්නේ.