Huawei Y9 32-35 වගේ වටිනවද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    නැත්නම් 35 වටේ ගන්න පුළුවන් ෆෝන් එකක් කියන්න :yes: කැමරාවයි Processing power එකයි තමයි ඕන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    used DSLR ekak gamu :P

    කැමරාව ඕන කිව්වෙ කෝල් ගන්නයි එළකිරි එන්නයි ඇරෙන්න වැඩිපුරම කරන්නෙ ෆොටෝ ගන්න එක හින්ද :D සෙල්ෆි කැමරාවක් නං නැතත් කමක් නෑ ටිකක් හොඳ Main camera එකක් බැලුවෙ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කැමරාව ඕන කිව්වෙ කෝල් ගන්නයි එළකිරි එන්නයි ඇරෙන්න වැඩිපුරම කරන්නෙ ෆොටෝ ගන්න එක හින්ද :D සෙල්ෆි කැමරාවක් නං නැතත් කමක් නෑ ටිකක් හොඳ Main camera එකක් බැලුවෙ

    RAW photo ganna puluwan phone ekak balanna