Huawei Y9 Prime පාවිච්චි කරන්නේ කවුද

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Huawei Y9 Prime පාවිච්චි කරන්නේ කවුද

    Huawei-Y9-Prime-2019-600x600.png


    මචන් y9 prime use කරන කෙනෙක් ඉන්නවානම් phone එක ගැන පොඩි රිවිව් එකක් දෙන්න පුලුවන්ද, මට ගන්න හිතුනා හොදයි ද පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද :D