Huge Water Bill - Help

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මචන් ගිය මාසෙ හිටපු ගමන් වතුර බිල 5000ක් වගෙ දාල,ඒකක ගාන පස්ගුනයක් වගේ වැඩිවෙලා මීටරේ. WaterBd එකෙන් ඇවිල්ල චෙක්කලා මීටරේ හරිලු.ඒත් වතුර ලීක් එකක්වත් නැතුව කොහොමද එහෙම මීටරේ ලොකු ගානක් වෙනස් උනේ.උන් කියනවා ලියුමක්දීල ගාන අඩු කරගන්නලු. කොහොමද මේක කරගන්නෙ..WBඑකේ කෙනෙක් Elakiri එකේ ඉන්නවද
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    වතුර වෙනුවට හුලංවත් ආවද දන්නෙ නෑ. මටත් ලගදි වුනා බං ඔහොම වැඩක්. ඒකනං ලීක් එකක්. ඒකක 32ක් ගිහින් තිබ්බා ලීක් එක දකින කොට. 2000 ක් වගෙ වැඩි වුණා. බිල පිටිප්සෙ ඇති මචං ලියුම දෙන්න තැන ලිපිනෙ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    දවසක් වතුර කැපුව ලගදි.පැය 8කින් ආවෙ.කපපු වෙලාවෙ ඔක්කොම කරාම ඇරල තිබ්බෙ,එනිසා හුලන් බටවලට ඇවිල්ල මිටරේ කැර කෙනවද? Water board කෙනෙක් නැද්ද බන් මේකෙ වෙනදේ දැනගන්න
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මටත් ඔහොම දෙයක් උනා. ලියුමක් දීල ඕක අඩු කරන්න පුළුුවන්. හැබැයි ජීවිත කාලෙටම ඒක කරන්නේ එක සැරයක් විතරයි. ඒ නිසා රුපියල් 5000 ට ඕක කරන්න එපා. හිතන්න ටිකක්, සතියක් විතර ගෙදර කවුරුවත් නැතුව ටැංකියක් උතුරල හරි, බටයක් කැඩිල හරි 100000 ක විතර බිලක් ආවොත්....??? අන්න ඒවගේ වෙලාවකට ඔය චාන්ස් එක ගන්න ඉතුරු කරගන්න. මට 8000 ක් විතර ගෙවන්න තිබුනා, උන්ම මට කිව්වා ඔය ගාන ගෙවල දාලා චාන්ස් එක තියාගන්න කියල.

    මම සල්ලි ගෙවල ගෙදර ඇවිල්ල බැළුවා.
    මුලින්ම කරාම ඔක්කොම වහල මීටරේ බලන්න
    මීටරේ යනවනම් කොහේ හරි ලීක්
    මට හොයාගන්නම බැරි උනා, අන්තිමේදි දවසක් ට්‍රයි කරල හොයාගත්තා.
    ඔක්කොම වතුර පොළොව යට හුඹහකට බැහැල තියෙන්නේ.
    පිටින් බැලුවම වතුර ලීක් එකක් කියල හිතන්නවත් බෑ...
    කොනක ඉඳන් මුළු ලයින් එකම බලන්න...
     
    • Like
    Reactions: sithija.h

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617

    Thanks a lot bro... Good advice

    Machan water cut days wala Tap okkogema Karama open wela tibila nisa hulan awilla wenna barida???
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    BUMP
     
    • Like
    Reactions: nrjayasinghe

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113

    Thanks a lot bro... Good advice

    Machan water cut days wala Tap okkogema Karama open wela tibila nisa hulan awilla wenna barida???
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මෙන්න මේ සින්දුව කියාගෙන වෝටර් බෝර්ඩ් එකට යන්න මචෝ.....

    සුලන් කුරුල්ලෝ ...
    හෙමින් ඉගිල්ලී ...
    මල් සුවදකි අර ගෙන එන්නේ ....
    ආදර උයනේ ... දොරටුව ඇරගෙන ...ඔච්චම් කරමින් පියබන්නේ...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    හුළං පාරකට ඔච්චර බිලක් එනවද බං???

    Sometimes in analog type meters the next decade counter can erroneously change. So it can make a difference in thousands or more. They can easily adjust by looking at your past bills and get an average.
     
    Last edited: