Huion එකක් ගත්තා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    XP PEN Deco 01 V2 එකක් ගත්ත බිචස්. වාකොම් ගන්න කොහේ තියෙන සල්ලියක්ද. :(

    1590579816529.png


    1590579839839.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    මගේ ලගත් xp pen එකක් තියේ.. තේක තියන එකේ ඉදලා
    හැම එකටම පාවිච්චි කරනවා දැන්..
    ඇයි දැන් ඒකෙන් වැඩක් ගන්නේ නැද්ද?

    thwa poto dapan blanna
    තව පොටෝ මොකටෙයි?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    මගෙත් එකක් තියේ...ගත්ත දවසේ ඉන්දලා පෙට්ටියෙමයි
    ඒ මොකෝ වැඩ කරන්න නෙමෙයිද ගත්තේ?

    online order karalada gadde?
    ඩිරෙක්ට් ෆැක්ටරියෙන් ගෙන්නලා වොරන්ටිත් එක්ක විකුණන එකෙක්ගෙන් ගත්තේ.

    Me graphic pad ekak ne?
    නැතුව ගල් ලෑල්ලක් කියල හිතුවද :dull: