XP PEN Deco 01 V2 එකක් ගත්ත බිචස්. වාකොම් ගන්න කොහේ තියෙන සල්ලියක්ද. 

Last edited:

thwa poto dapan blannatouch pad එකක්
ඇයි දැන් ඒකෙන් වැඩක් ගන්නේ නැද්ද?මගේ ලගත් xp pen එකක් තියේ.. තේක තියන එකේ ඉදලා
හැම එකටම පාවිච්චි කරනවා දැන්..
තව පොටෝ මොකටෙයි?thwa poto dapan blanna
ඒ මොකෝ වැඩ කරන්න නෙමෙයිද ගත්තේ?මගෙත් එකක් තියේ...ගත්ත දවසේ ඉන්දලා පෙට්ටියෙමයි
ඩිරෙක්ට් ෆැක්ටරියෙන් ගෙන්නලා වොරන්ටිත් එක්ක විකුණන එකෙක්ගෙන් ගත්තේ.online order karalada gadde?
නැතුව ගල් ලෑල්ලක් කියල හිතුවදMe graphic pad ekak ne?

XP PEN Deco 01 V2 එකක් ගත්ත බිචස්. වාකොම් ගන්න කොහේ තියෙන සල්ලියක්ද.
View attachment 80480
View attachment 80481