Hulaga ban...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාමත් හුලඟයි බන්. :growl: මේ මනෙ වින්නැහියක්ද මේ. 2000න් පස්සෙ ඇති වුණ දරුණුම සුළඟ. මම ඉපදුනේ සුළි සුළඟකුත් එක්ක. ලංකාව දැනුවත් කරා මං වගේ එකෙක් ඉපදෙනවා කියල. ඊයෙත් මං වගේ එකෙක් ඉපදිලද කොහෙද. :D

    :lol::baffled::lol::lol::lol: