HUMMER

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    HummerLogo.jpg


    H U M M E R



    නම ඇහුවම ඉතින් ඕනෑම කෙනෙක් දන්නවනේ HUMMER කියන්නේ මොකක්ද කියල.. ඔන්න මම දැන් දානවා නියම HUMMER ටිකක්... ලංකාවෙත් දැන් HUMMER ගොඩක් තියනවා.. මමත් දැකල තියනවා ටිකක්.. HUMMER කිව්වම ඉතින් offroad තමයි.. දැන් ගොඩක් අය HUMMER ගන්නවා තමන්ගේ තත්වය අනිත් අයට පෙන්වීමටත් ඒ වගේම විලාසිතාවක් විදියට..

    මුලින්ම HUMMER රථයක් නිපදවල තියෙන්නේ 1992 වර්ෂයේ AM General සමාගම විසින්. ඒ කියන්නේ ඔවුන් හමුදා බාවිතයට පමණක් නිෂ්පාදනය කල Humvee කියන රථය සාමාන්‍ය ජනතාවටත් මිලදී ගැනීමට වෙළඳ පොලට ඉදිරිපත් කරලා තියෙන්නේ 1992 වර්ෂයේ. එය M998 Humvee ලෙස සඳහන් වෙනවා. නමුත් එය වෙළඳ පොලට අවේ Humvee කියන නමින්.. ඉන්පසු 1998දී General Motor සමාගම එම වෙළඳ නාමය මිලට ගැනීමෙන් පසු තමයි නියම HUMMER රථය වෙළඳ පොලට එන්නේ HUMMER H1 ලෙස.. ඉන්පසු HUMMER H2, H3 ලෙසත් නවතම සංස්කරණය HX ලෙසත් දැන් වෙළඳ පොලට පැමිණ තිබෙනවා..

    ඇත්තටම HUMMER කියන්නේ ගාම්බීරත්වය එක්වුණ දැවැන්ත වාහනයක්.. එහෙනම් දැන බලමු පිස්සු හැදෙන HUMMER ටිකක්..


    මේවා බලල ඔයාලගේ අදහසුත් මේකට එක් කරලා යන්න.. නැත්නම් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න අමතක කරන්න එපා... :)



    hummer_grill_pic.jpg


    HUMMER රථයේ ප්‍රදානම ලක්ෂණය තමයි එකටම ආවේනික උන කවුළු හතකින් සමන්විත දැවැන්ත Grill එක.. මේ Grill ඒකෙන රථයට ගාම්බීර පෙනුමක් වගේම රථයට තිබෙන ආවේනිකත්වය පෙන්වනවා..

    22563_229130629882_177172369882_3010599_7373393_n.jpg



    22563_229130654882_177172369882_3010600_8356108_n.jpg



    22563_229130659882_177172369882_3010601_6747918_n.jpg



    16158_177922684882_177172369882_2753751_5183317_n.jpg



    16158_177922694882_177172369882_2753752_1468566_n.jpg


    ඇඩෙනවා නේ..?? :(:(



    26439_332080644882_177172369882_3398927_5205414_n.jpg



    26439_332080659882_177172369882_3398928_7442444_n.jpg



    26439_332080674882_177172369882_3398929_332863_n.jpg





    16158_177922699882_177172369882_2753753_1118958_n.jpg



    16158_177923114882_177172369882_2753762_1000801_n.jpg




    16158_177953409882_177172369882_2754144_8060656_n.jpg



    16158_177953419882_177172369882_2754145_2188293_n.jpg




    11152_199611129882_177172369882_2889149_902906_n.jpg




    11152_199611154882_177172369882_2889151_6181078_n.jpg




    36816_426405534882_177172369882_4635891_4664434_n.jpg




    44542_426405849882_177172369882_4635895_8036329_n.jpg




    44542_426405854882_177172369882_4635896_5713853_n.jpg


    පට්ට modification ටික නේ..?? :shocked::shocked:



    44542_426405834882_177172369882_4635893_7899263_n.jpg



    44542_426405839882_177172369882_4635894_4597489_n.jpg


    ධනවතුන්ටම සරිලන සුපිරි පහසුකම්... :yes::yes:


    217453_10150160489264883_177172369882_6421513_409686_n.jpg



    මෙන්න BMW car ගැන දැම්ම Thread එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1286618

    මේක බලල නිකම්ම යන්න එපා හොඳේ.. ඔයාලගේ අදහසුත් එක්කරලම් යන්න... නැත්නම් උදව්ව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න.... :):)


     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එල මචන් ලොකු වෙලා රස්සාවක් කරලා ඕකක් ගන්ඩ ඕනේ :D

    ඔන්න අර +රේප් ද මොනවද 5ක් දුන්න
     
    • Like
    Reactions: Cee7

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නියම ත්‍රෙඩ් එක මචන්. අද දවසෙ මගේ රෙප් ඉවරයි. හෙට දෙන්නම්.......
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    elazzzzzzz.

    HUMVEE thamath enawa. humvee kiyanne military vehicle ekak (
    High Mobility Multipurpose Wheeled Vehicle)

    mewa Hummer walata wada patta. tsunami kale lankawatath mewa awith thibba. hummer nam nam dan mehe wahi wahala ne :P

     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    elazzzzzzz.

    HUMVEE thamath enawa. humvee kiyanne military vehicle ekak (
    High Mobility Multipurpose Wheeled Vehicle)

    mewa Hummer walata wada patta. tsunami kale lankawatath mewa awith thibba. hummer nam nam dan mehe wahi wahala ne :P


    mama dakka machan pic wagayak Humvee ekaka.. lankawata genawapu ekak.. ape driver kenekta chance 1k labila thibuna test drive ekakata.. maru bande.. yakada kandak