Hutch අලුත් පැකේජ්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ස්පීඩ් කොහොමද දන් නෑ 😄

    df723c7b-a5c1-47f8-8e1a-d9371b8cefdd.jpeg
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔව්වා වල ස්පීඩ් අඩු කරන එක තමයි අවුල. අවුරුද්දටම එක වර ගෙව්වම කාගෙන ඉන්න එපැයි
    100Gb Rs 600ta tibba eka use kara issara. dan eka 2500i iCloud off karala use karanam hodata pavichchi karanna puluwan.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එතකොට පලවෙනි මාසේ 120GB ඉවර වුනාම ඊළඟ මාසෙට 10GB විතරයි හම්බෙන්නේ. අවුරුද්දක් පුරාවට මාසෙට 10GB only.
    නැ පොන්නයො. අවුරුද්දටම 120gb හම්බෙන්න්නෙ.
    මාසයකට 10 ගානේ කඩ කඩ දෙන්නේ.