Hutch එකෙන් Details ඉල්ලනවා

Im.Just.a.Fool

Junior member
  • Apr 2, 2009
    202
    19
    18
    කියන්නෙම නෑ
    මට තියෙන්නේ 072 Etisalat නම්බර් එකක්. Hutch සහ Etisalat merge කරන්න කලින් ගත්ත එකක්. අද මට මෙහෙම මැසේජ් එකක් ආවා. නම්බර් එක තිබ්බේ Hutch කියලා.

    Number: HUTCH
    Content:
    [Important] As per the Telecommunications Regulator of Sri Lanka, it is mandatory to upgrade your current ETISALAT SIM to the latest HUTCH SIM. Please use the link below to provide your details. https://bit.ly/******


    ලින්ක් එකට ගියාම මෙහෙම Google Form එකක් එනවා

    [Important] Upgrade Your SIM | [වැදගත්] ඔබේ සිම්පත යාවත්කාලීන කරන්න
    As per the Telecommunications Regulator of Sri Lanka, it is mandatory to upgrade your current ETISALAT SIM to the latest HUTCH SIM. Please fill in the below required details and we will post a brand new SIM to your doorstep FREE OF CHARGE.

    You would also receive a Rs.500 (FREE) bonus talk time valid for 7 days immediately after activating the new SIM.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රෙගුලාසි වලට අනුකූලව, ඔබගේ වර්තමාන ETISALAT SIM පත නවතම HUTCH SIM පතකට හුවමාරු කිරිම අනිවාර්ය වේ. කරුණාකර පහත සඳහන් තොරතුරු ලබාදී නව සිම්පතක් ඔබගේ දොරකඩට නොමිලයේම ගෙන්වා ගන්න.

    නව සිම්පත සක්‍රිය කළ වහාම ඔබට රු.500ක බෝනස් මුදලක් නොමිලයේම ලැබෙනු ඇත. මෙය දින 7 ක් වලංගු වේ.
    *Required
    Your Name | ඔබගේ නම *
    Your 072 Number | ඔබගේ 072 දුරකථන අංකය
    SIM Delivery Address | SIM පත එවිය යුතු ලිපිනය *
    Alternate Contact Number (Hutch or Any Other) | ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය *



    Etisalat සිම් තියෙන අයට මෙහෙම SMS එකක් ආවද? නැත්නම් මේක කවුරු හරි අපේ විස්තර එකතු කරගන්න කරන බොරුවක්ද?
     
    • Like
    Reactions: fallend and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හච් එකට කෝල් එකක් දීලා අහපන්කෝ ඉතිං. ඉවරනේ එතකොට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක ඇත්ත එකක් බන් එටිසලට් තිබ්බේ 3ජි සිම් නේ ඕවා හච් 4ජි සිම් එකට මාරු කරගත්තේ නැත්තම් සිම් එක කැන්සල් උනාම ආයේ ඒ නම්බර් එක ගන්න බැරි මොකක් හරි තියෙනව. ඕක කර ගනින්
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Etisalat and Hutch network Side එකෙන් merge කරන්න යන්නේ. දැන් roaming වලින් දුවන ඒවා සේරම Hutch එකම Network එකෙන් වැඩකරයි.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    072 එටිසලාට් සිම් මාරු කිරීමේදී එටිසලාට් සිම් එක වෙනුවට හච් සිම් එකක් දෙනකොට 078 පටන් ගන්න හච් නොම්මරයක් දුන්නාම
    කස්ටමර්ස්ලා වෙනත් සේවා සඳහා (google, microsoft, other online services, banking etc) 072 නොම්මරය දී ඇත් නම් ඒක ගැටළුවක් නේද?
    තමුන්ගේ නොම්මරය ලබා දී ඇති වෙනත් පිරිස්වලට මේ බව කස්ටමර් විසින් ම දැනුම් දීම ප්‍රායෝගික ද?
    ආරංචි විදියට 078 නොම්මර ලු දෙන්නේ
     
    • Like
    Reactions: hodakolla

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Oka eththak ban. Appachige sim eka ohoma upgrade kara. 500kuth awa
    නොම්මරය වෙනස් වුනාද?
    වෙනස්වුනේ 072 වෙනුවට 078 ද? අනිත් නොම්මර ටික ඉස්සෙල්ල ටිකම ද?

    නැතන්ස ම්පූර්ණයෙන්ම අලුත් 078 නොම්මරයක් ද?
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    නොම්මරය වෙනස් වුනාද?
    වෙනස්වුනේ 072 වෙනුවට 078 ද? අනිත් නොම්මර ටික ඉස්සෙල්ල ටිකම ද?

    නැතන්ස ම්පූර්ණයෙන්ම අලුත් 078 නොම්මරයක් ද?
    Wenas une ne. same number
     
    • Like
    Reactions: Yazo

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    072 එටිසලාට් සිම් මාරු කිරීමේදී එටිසලාට් සිම් එක වෙනුවට හච් සිම් එකක් දෙනකොට 078 පටන් ගන්න හච් නොම්මරයක් දුන්නාම
    කස්ටමර්ස්ලා වෙනත් සේවා සඳහා (google, microsoft, other online services, banking etc) 072 නොම්මරය දී ඇත් නම් ඒක ගැටළුවක් නේද?
    තමුන්ගේ නොම්මරය ලබා දී ඇති වෙනත් පිරිස්වලට මේ බව කස්ටමර් විසින් ම දැනුම් දීම ප්‍රායෝගික ද?
    ආරංචි විදියට 078 නොම්මර ලු දෙන්නේ
    නැහැ.
    072 පරණ අංකයම දෙනවා.
     
    • Like
    Reactions: kevin_levin