Hutch කාරයොන්ගෙ මහා තක්කඩිකම

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචෝ මම ඔය සීන් එක වෙන්න කලින් එයාටෙල්,මොබිටෙල් ප්‍රමෝශන් වලින් සිම් ගත්තා.. අයිඩී කොපියක් සිම් එකක් ගන්නකොට දෙන්නම ඕන නේද?:confused:
    issarama ID copy ona na. Passe LTTE seen nisa ona.
    Namuth eka eka than wala inna ayata dena eka bayanakai.
    arcade ekakin witharak ganna.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔකුන්ද Target ගැහුවම පිට රට Tours, vouchers එහෙම හම්බ වෙනවා එහෙම එකකට උන් ඇදපු ගේමක් වෙන්න ඇති..

    ඕකුන්ට සිම් Free හම්බ වෙන්නේ උන් ඕව 100 ට 200 ට විකුන්නට
    :(:(:nerd:

    සල්ලි අවුලක් නෑ බං.. ඒත් සල්ලි දුන්නමත් මුන් කරන කුප්පහි වැඩේ බලපන්....:angry: හච් එක දුවන්නෙ මෙහෙමයි එහෙනම්...:baffled::baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Update

    එටිසලාට් එකට කතාකලාම ආකෙඩ් එකට ගිහින් අයිඩී එකට නම්බර් කීයක් තියෙනවද බලන්න කිවුවා
    :eek::eek:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හුටා මමමත් ලගදි ගත්තා Hutch Couple package එකක්. මුන් මොනවා කරනවද මන්දා ID copy වලින්.
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    man machan,,matara man oya huch cpl kiyana sim ekak izzellama gatte koi kaleda dannawada,,
    2010 gatte,,etakota kaztiya dannet na me monada huch cpl sim kiyala,,

    ape kollekge margen gatte,,mata bayata uzzapu ID copyakata gatte,,tama sim 2 nan wada,,bt okun sms ekata kelapu nisa man wena plan sahenna hewwa,,dialog/artl/eti...mukut wadak na,,man maru una MOBITEL ekata,,

    adenawa,,maseta 306/=[1000m2m also free]
    anit sim ekata 200/=[eke 1000 free na]
    sms full fre,,totl cl fre,,
    ai ithin monada,,mage nmb ekatamay gatte,,
    hehehe
    hutch karayage.......

    ඔව් බන් හූච් කාරයින් :growl:
    ඉස්සර අන්ලිමිටඩ් මෑසෙජ්ස් දෑන් මසෙට ම මෑසෙජ්ස් 200 යි :angry:
    විනාඩි ගාන කලින් 7800 දෑන් 3500 යි කියනවා :angry:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන් හූච් කාරයින් :growl:
    ඉස්සර අන්ලිමිටඩ් මෑසෙජ්ස් දෑන් මසෙට ම මෑසෙජ්ස් 200 යි :angry:
    විනාඩි ගාන කලින් 7800 දෑන් 3500 යි කියනවා :angry:


    :oo::oo:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ඔන්න මම දවසක් ක්ලාස් යනකොට hutch promotion එකක් තිබ්බා. සම්පූර්නයෙන් නිකන්ම තමයි දුන්නෙ...;) මමත් ඉතින් උඩපැනගෙන ගන්න ගියා,, මගෙත් එක්ක හිටපු අනිත් උන් එහෙම අවුලක් නැතුව ගත්තා. මම අයිඩෙන්ටිය දුන්නම කොමිනියෙ එකා බලල කිවුවා.. ඒ අයිඩෙන්ටියට සිම් ගන්න බෑ බ්ලොක් කරලා කියලා..:eek:මම උඩ ගියා... :shocked:උගෙ පරම්පරාව මතක් කරලා, ගෙදර ගිහින් හච් කස්ටමර් කෙයා නම්බර් එක හොයාගෙන කෝල් එකක් දුන්නා...:growl: ඒකෙ හිටපු එකට අයිඩෙන්ටියෙ නම්බර් එක කිවුවම ඌ කියනවා මගේ අයිඩෙන්ටියට හච් සිම් 5ක් තියෙනවා කියලා.. මට (!@#$%^&*)ඌ ඒ ම්දිවට කියනව ඒ සිම් පහලු එක අයිඩී එකකට ගන්න පුලුවන් කියලා.. මම කාගෙන හිටියා..:frown: පස්සෙ කොහොමහරි පොරට කිවුව.. මම එහෙම සිම් ගත්තෙ නෑ කියල.. එතකොට පොර කියනවා ඒක ඌ දන්නෙ නෑ කියලා. ඉතින් මම උගෙන් ඇහුවා.. සිම් පහ කැන්සල් කරන්නෙ කොහොමද කියලා.. මේක කිව්වෙ නැද්ද බම්බලපිටි එන්න කියල.. මම ඇහුව ආකේඩ් වලින් කරන්න බැරිද කියල.. එහෙම පුලුවන් කිවුවම. මම කුරුනෑගල ආකේඩ් එකට ගිහින් සිම් ටික කැන්සල් කරලා දැම්ම.. ඒව තිබ්බ උන්ට කෙලවෙන්න ඇති ඒත් කොරන්න දෙයක් නෑ... මම ඒ ආකේඩ් එකට මේ සීන් එක කිවුවම එතන හිටපු එකා ගනන් ගත්තෙ නෑ.
    :angry:


    ඔය සීන් එක වුනේ ටික කාලෙකට කලින්.. අනිත් කතාවට බහිමු.. අපේ කොල්ලෙක්ට කෑල්ලක් එක්ක මලක් කඩන්න ඕන වෙලා හච් කපල් පැකේජ් එකක් ගත්තා.. අයිඩෙන්ටියෙ කොපි එකක් එහෙම දීලා පොතේ හැටියට තමයි අරගෙන තියෙන්නෙ... කොහොමහරි මූගෙ අතින් සිම් එක කැඩිල. ඉතින් බුවා ආකේඩ් එකට සිම් එක ගන්න ආකේඩ් එකට ගියා.. ආකේඩ් එකට ගියාම සිම් එක අයිති අපේ එකාට නෙමෙයිලු...:oo::oo: කොහොමහරි මූ විස්තර ඇහුවම කියලා නෑ,, එහෙම විස්තර කියන්න බෑ කියලා තියෙනවා... කොහොමහරි වදෙන් පොරෙන් ඇහුවම ජාඇල පැත්තෙ එකෙක්ගෙ නමට තමයි සිම් එකෙ රෙජිස්ටෙර් කරලා තියෙන්නෙ.. අපේ කොල්ලා ලග සිම් එක ගත්ත එකාගෙ නම්බර් එක තිබිලා. කතා කරල අහුවම මොකුත් කිව්වෙ නෑ.. ඒත් ආකේඩ් එකේ ඉන්නව කිවුවම පොර බයවෙලා. තව සිම් එකක් කුරියර් එකෙන් එවන්නම්.. ඒත් උඹ කුරියර් එකට සල්ලි දීපන් කියලා:growl::angry::angry:.. අපේ එකාට මල පැනලා..... හද්ද සීන් එක.. කොහොමහරි දැන් ඌටත් සිම් එකක් නෑ..
    .:eek:

    ඔය සීන් දෙක හින්දා උඹලට තේරුනේ මොනාද කියලා කියපල්ලා.. ඊට කලින් අපිට හිතෙන දේ කියලා ඉන්නම්.. මේ හච් කාරයෝ.. කොමිනිකාරයොන්ගෙන් විස්තර උස්සලා සිම් අවුට් කරලා වෙන මොකක් හරි මගඩියක් කරනවා..එක්කො වෙන කාටහරි දෙනවා.. නැතනම් විසිකරනවා,නැත්නම් ගිනි තියනවා... මොකක් හරිම වෙන්න පුලුවන්.. ශුවර් එකටම මුන් එහෙම කරන්නෙ ටාගට් කවර් කරන්න.. නොදකින් හොරිකඩ බල්ලෝ... :angry::angry:කොහොමවුනත් අපේ අයිඩී වලට රෙජිස්ටර් කරපු සිම් පාවිච්චි කරන උන් මොකක් හරි මගඩියක් කලොත් ඒක අපේ පිටින් යන්න පුලුවන් කියලා උඹලට අමුතුවෙන් කියන්න ඕන නෑ...
    :cool:

    මේ ගේම් වක ශුවර් එකටම හච් එකේ ඇතුලෙන්ම යන ගේමක්.. මොක්ද අනිත් හැම නෙට්වක් එකකම #132# ගහලා අයිතිකාරයා කවුද කියලා බලන්න පුලුවන්.... ඒත් මේ හච් බැ*ලිගෙ පුතාලාගෙ විතරක් එහෙම කරන්න බෑ..:angry::angry:

    මේ හච් තක්කඩියෝ.. මිනිස්සුන්වත් රවට්ටලා... වැඩකරන උන්වත් රවට්ටලා (කියන්න බෑ).. උන්ගෙම Mother company එකත් රවට්ටනවා..
    :growl::growl::growl:


    හරි සීන් එක මොකක්ද කියලා උබලට තේරෙන්න ඇති කියලා හිතෙනවා.. මේ ටිකත් කියවපල්ලා..

    උඹලගෙ අයිඩෙන්ටියට ගත්ත මොනම ජාතියක හරි සිම් එකක් තියෙනවනම්
    0785 785 785.. අරගෙන උඹලගෙ අයිඩෙන්ටියට හච් සිම් කීයක් අරගෙන තියෙනවද කියලා බලහන්...උබේ නමට සිම් 5ක් විතර තියෙනවනම් ආකේඩ් එකට ගිහින් කැන්සල් කරලා දාපන්.:growl::growl:

    උඹලගෙ ලග හච් සිම් තියෙනවනම් (තමන්ගෙ නමට ගත්ත ඒවා කියලා ශුවර් නම්) ආකේඩ් එකට ගිහින් උඹලා ලඟ තියෙන සිම් කාටද අයිති කියලා බලහන්.. වෙන කාගෙහරිනමට තිබ්බොත් කුඩු කරපන්. කුඩු කරලා ඉවරවෙලා.. උඹගෙ අයි ඩී නම්බරෙ දීලා ඒකට සිම් තියෙනවද කියලත් බලහන්..
    :cool::cool:


    Update 1
    මචංලා මම *132# ගහලා බැලුවා.. මගෙ සිම් එක තාම රෙජිස්ටර් කරලා නෑ..මං මේක ගත්තෙ මාස 6කට උඩදි එතකොට මගෙ අයිඩී කොපිය බල්ලො කෑවාද? :angry:

    Update 2
    එටිසලාට් එකට කතාකලාම ආකෙඩ් එකට ගිහින් අයිඩී එකට නම්බර් කීයක් තියෙනවද බලන්න කිවුවා
    :eek::eek:


    මේක දාන්න පුලුවන් හැමතැනම දාලා,හැමෝටම කියලා.. මේ සීන් එකට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න තැනට ගේම ඇදහල්ල.:).

    මේක කිව්වට මටත් සැලකුවට කමක් නෑ:sorry::sorry:
    mchn godak esthuthi denuwat kalata. den aethakota mokekata hari weradi wedakata oya wage hutch sim eka yoda gattot ahuwenne wena kenek.maha bayanaka deyakne bn aethakota wenne?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::oo:
     

    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    my father brought an airtel sim from nugegoda. later he wanted another oneso he went to the head office to buy one their we paid for the sim and came home later ,recieved a call from the airtel guy and he told my father there are 5 sim cards activated for his ID
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ඔව් බන් හූච් කාරයින් :growl:
    ඉස්සර අන්ලිමිටඩ් මෑසෙජ්ස් දෑන් මසෙට ම මෑසෙජ්ස් 200 යි :angry:
    විනාඩි ගාන කලින් 7800 දෑන් 3500 යි කියනවා :angry:
    මොකද්ද මේ කතාව??? :confused: මාත් කපල් පැකෙජ් ගත්තෙ 2011 මාර්තු වල, තවම මාසෙට 100 දාන්නෙ sms ගිය මාසෙ ම 1000 ට වැඩිය යැව්වා. call පැය 300ක් විතර , වීඩියො call free :rofl::love:
    උබල අරන් තියෙන්නෙ වෙන පැකේජ් ජාතියක් කෝපරේට් පැකේජ් නෙමෙයි. :angry: බොරුවට හච් එකට බනින්න එපා. මට නම් ලංකාවෙ හොදම පැකේජ් එක හච්(සිග්නල් අවුල් ගිහින් call quality අඩු උනාට) :yes: