Hutch කාරයොන්ගෙ මහා තක්කඩිකම

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක මචන් Hutch, Airtel වගේ ඒවායේ එන සීන් එකක්..
    මුන් කරන්නේ පොඩි කොල්ලෝ ජොබ් එකට ගන්නවා.. උන්ට තියෙන්නේ පාරේ සිම් විකුනන්න..
    උන්ට මාසෙට ටාගට් එකක් තියෙනවා..
    සිම් උන්ට වැටෙන්නේ ගොඩක් අඩු ගණන් වලට..එකට රීලෝඩ් එකකුත් තියෙනවා..එක සිම් එකේ ගානට වැඩි...
    වෙනදේ හිතාගන්න පුළුවන්නේ..
    ප්‍රමෝෂන් වලින් සිම් ගන්න එපා
    උන්ට වගකීමක් නෑ..
    ගාන වැඩි උනත් ෂුවර් තැනකින් ගනින්...
     
    • Like
    Reactions: GuneBhai

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    Mun sellam karanne ahinsaka minissunge jeewita ekka .....Mama hetama yanawa oya okkatama ...gihilla balanna ona mage namata Sim kiyak tiyanawada kiyala ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ඩයලොග් එකට ගිහින් චෙක් කරලා තියෙනවා ,අනිත් ඒවටත් ගිහින් බලන්න ඕනි

    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mchn godak esthuthi denuwat kalata. den aethakota mokekata hari weradi wedakata oya wage hutch sim eka yoda gattot ahuwenne wena kenek.maha bayanaka deyakne bn aethakota wenne?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::oo:


    කතාකරලා වැඩක් නෑ.. මුන්ගෙ රෙද්දෙ ටාගට් හින්දා.. කොහෙවත් ඉන්න උන්ට කෙලවෙන්නෙ..:angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    my father brought an airtel sim from nugegoda. later he wanted another oneso he went to the head office to buy one their we paid for the sim and came home later ,recieved a call from the airtel guy and he told my father there are 5 sim cards activated for his ID


    :angry::angry::angry::angry: