තොපි මහලොකුවට hutch ගනින් ගනින් කියල අන්තිමට hutch එකේ 20gb offer එක දාගත්තා. Speed එක යන්නෙ 8-9 mbps.
Apn change කරලත් බැලුව හරියන්නෙ නෑ.
Apn change කරලත් බැලුව හරියන්නෙ නෑ.
Unlimited downloader eke nam 3 MBps wage yanawa. Mn hithuwa e speed ma athi kiyla.ඔව්. මමත් 100GB දාගෙන හිටියේ. දැන් සිම් එක අයින් කරා
Band 3 ( 25Mbps)ඔකුන්ගේ එක එක පැකෙජ් වලට අමුතුම ලිමිට් සින් තියෙනවා බන්.
හැබයි එක 4G බැන්ඩ් එකක් තියනවාලු ස්ප්ඩ් එක ටිකක් වැඩ් මන් කොහේදි හරි දැක්ක එහෙම එකක් කියල තියෙනවා
------ Post added on Jun 13, 2023 at 8:41 AM
phone eke use krnne. kohomada krnne?band eka change karanna
mama gawa router dekaka hutch cliq duwanawa
eka router ekaka band lock karanna ba, e hinda 5-10 mbps enne hama thissema
anith router eke band lock karanna puluwan, band 2 dala lock karala thiyenne, anytime 25-35 mbps athare enawa,
Phone ekeen band wenas karanna ba. oya network eka balna app ekak dala balanna oyata thiyena band eka mokakda kiyala. danatamath band 3 thiyenawanam complain ekak danna.phone eke use krnne. kohomada krnne?
Upload speed නැතුව වැඩක් නෑ. ඩිවයිස් දෙකතුනක් කනෙක්ට් වෙච්චි ගමන් නාකි ආච්චි කෙනෙක් ගානට වැටෙනවාකවුරු කොහොම කිවුවත් dialog තමා හැම area එකකම වගේ speed එකේ තියෙනනෙ
Dialog mobile
View attachment 207525
වැඩක් නෑ මොන Network එකත් එකයි.Upload speed නැතුව වැඩක් නෑ. ඩිවයිස් දෙකතුනක් කනෙක්ට් වෙච්චි ගමන් නාකි ආච්චි කෙනෙක් ගානට වැටෙනවා