Hutch Affrodable Price එක තමා Focus කරන්නේ. speed , Technology එක ගැන වැඩිය අවදානයක් දෙන්නේ නෑ. Users ගේ device එකට කොහොම හරි Internet එනවනම් උන්ට ඇති. Dialog මාකට් එකට Hutch කවදාවත් රීපේල්ස් වෙන්නේ නෑ, ඒ අය වෙනම මාකට් එකක ඉන්නේ එකම Industry එකේ උනාට. රුපියල් 900 ට 100GB දීලා ඒකේන් 50Mbps විතර වේගයක් දෙන්න බෑ network එකකට. ( එහෙම දෙන එකකුත් නෑ පුලුවන් උනත්) 100GB 10000.00 වගේ දෙන network එකක්නම් හොද Speed එකකින් internet දෙන්න ඕනෑ.