Hutch කැමිර slow නෙ ඕයි

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Screenshot_20230613_091938_Chrome.jpg

    Hutch
    Location - Attidiya
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Upload speed නැතුව වැඩක් නෑ. ඩිවයිස් දෙකතුනක් කනෙක්ට් වෙච්චි ගමන් නාකි ආච්චි කෙනෙක් ගානට වැටෙනවා
    අනිත් ඒව එහෙමවත් upload speed නෑ. එතකොට එහෙම බලනකොට dialog තමා
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    තොපි මහලොකුවට hutch ගනින් ගනින් කියල අන්තිමට hutch එකේ 20gb offer එක දාගත්තා. Speed එක යන්නෙ 8-9 mbps.
    Apn change කරලත් බැලුව හරියන්නෙ නෑ.

    Screenshot-20230613-070652-Brave.jpg
    oya gaana eka eka hodai. apita 3mbps
     
    • Like
    Reactions: NRTG

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    අනිත් ඒව එහෙමවත් upload speed නෑ. එතකොට එහෙම බලනකොට dialog තම
    Frequency blocks
    Network qulity
    Price
    වගේ හේතු නිසා තමා ලංකාවේ network speed එක අඩු. Pricing උනත් බලපානවා Network qulity එකට. පිටරටවල Networks speed සුපිරියටම තියෙන්නේ පැකේජ් මිල පට්ට ගන්නන් නිසා. ලංකාවේ network එකක් Singapore කොලිටියටම network එක Upgrade කරලා operation පටන් ගත්තොත්. 1GB 400.00 LKR විතර වෙයි. එතකොට Sales බහිනවා. ඉතින් උන් ඔය ගානට ඇදගෙන යන්න තමා බලන්නේ. පොඩි හරි කොලිටි Network එක්ක් තියාගන යන්නේ Dialog විතරයි. Network Maintain cost එක වැඩි නිසා තමා Dialog අනික් ඒවට වඩා මිලෙන් වැඩි. dialog ලගේ බිස්නස් මොඩල් එක high end එකක් කස්ටමර් සපෝර්ට්,Technology එක ගැන තමා තනිකරම Focus කරන්නේ. Hutch Affrodable Price එක තමා Focus කරන්නේ. speed , Technology එක ගැන වැඩිය අවදානයක් දෙන්නේ නෑ. Users ගේ device එකට කොහොම හරි Internet එනවනම් උන්ට ඇති. Dialog මාකට් එකට Hutch කවදාවත් රීපේල්ස් වෙන්නේ නෑ, ඒ අය වෙනම මාකට් එකක ඉන්නේ එකම Industry එකේ උනාට. රුපියල් 900 ට 100GB දීලා ඒකේන් 50Mbps විතර වේගයක් දෙන්න බෑ network එකකට. ( එහෙම දෙන එකකුත් නෑ පුලුවන් උනත්) 100GB 10000.00 වගේ දෙන network එකක්නම් හොද Speed එකකින් internet දෙන්න ඕනෑ.

    ඒක පලාත අනුව වෙන්න ඇති. Signal හොඳටම තියන පැත්තක ඉඳන් බැලුවොත් Upload speed අඩුම dialog
    Band 40 වල එහෙම Upload speed නෑ.
    ------ Post added on Jun 13, 2023 at 10:00 AM
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Frequency blocks
    Network qulity
    Price
    වගේ හේතු නිසා තමා ලංකාවේ network speed එක අඩු. Pricing උනත් බලපානවා Network qulity එකට. පිටරටවල Networks speed සුපිරියටම තියෙන්නේ පැකේජ් මිල පට්ට ගන්නන් නිසා. ලංකාවේ network එකක් Singapore කොලිටියටම network එක Upgrade කරලා operation පටන් ගත්තොත්. 1GB 400.00 LKR විතර වෙයි. එතකොට Sales බහිනවා. ඉතින් උන් ඔය ගානට ඇදගෙන යන්න තමා බලන්නේ. පොඩි හරි කොලිටි Network එක්ක් තියාගන යන්නේ Dialog විතරයි. Network Maintain cost එක වැඩි නිසා තමා Dialog අනික් ඒවට වඩා මිලෙන් වැඩි. dialog ලගේ බිස්නස් මොඩල් එක high end එකක් කස්ටමර් සපෝර්ට්,Technology එක ගැන තමා තනිකරම Focus කරන්නේ. Hutch Affrodable Price එක තමා Focus කරන්නේ. speed , Technology එක ගැන වැඩිය අවදානයක් දෙන්නේ නෑ. Users ගේ device එකට කොහොම හරි Internet එනවනම් උන්ට ඇති. Dialog මාකට් එකට Hutch කවදාවත් රීපේල්ස් වෙන්නේ නෑ, ඒ අය වෙනම මාකට් එකක ඉන්නේ එකම Industry එකේ උනාට. රුපියල් 900 ට 100GB දීලා ඒකේන් 50Mbps විතර වේගයක් දෙන්න බෑ network එකකට. ( එහෙම දෙන එකකුත් නෑ පුලුවන් උනත්) 100GB 10000.00 වගේ දෙන network එකක්නම් හොද Speed එකකින් internet දෙන්න ඕනෑ.

    Band 40 වල එහෙම Upload speed නෑ. ඒක Frequency එකේ හැටි.
    ------ Post added on Jun 13, 2023 at 10:00 AM
    එහෙම එකක් නෑ බන්. theoretically Band 40 වල download speed 150 Mbps, upload speed up to 50 Mbps දෙන්න පුලුවන් per device. මුන් දෙන්නෙ නෑ. නැත්තන් උන්ට දෙන්න බෑ
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    එහෙම එකක් නෑ බන්. theoretically Band 40 වල download speed 150 Mbps, upload speed up to 50 Mbps දෙන්න පුලුවන් per device. මුන් දෙන්නෙ නෑ. නැත්තන් උන්ට දෙන්න බෑ
    ඔව් බන් මම කියන්නේ technically නෙවෙයි. Dialog network එකේ. ඕක ඔයිට වඩා Speed කරොත් පැකේජ් මිල තව වැඩිකරයි. technically නම් Band 8 වලත් 50mbps වේගයක් දෙන්න පුලුවන්. dialog hbb එකේ එකෙක් කිව්වා hbb network එක avg 25mbps තියාගන යන්නලු උන් target කරන්නේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Frequency blocks
    Network qulity
    Price
    වගේ හේතු නිසා තමා ලංකාවේ network speed එක අඩු. Pricing උනත් බලපානවා Network qulity එකට. පිටරටවල Networks speed සුපිරියටම තියෙන්නේ පැකේජ් මිල පට්ට ගන්නන් නිසා. ලංකාවේ network එකක් Singapore කොලිටියටම network එක Upgrade කරලා operation පටන් ගත්තොත්. 1GB 400.00 LKR විතර වෙයි. එතකොට Sales බහිනවා. ඉතින් උන් ඔය ගානට ඇදගෙන යන්න තමා බලන්නේ. පොඩි හරි කොලිටි Network එක්ක් තියාගන යන්නේ Dialog විතරයි. Network Maintain cost එක වැඩි නිසා තමා Dialog අනික් ඒවට වඩා මිලෙන් වැඩි. dialog ලගේ බිස්නස් මොඩල් එක high end එකක් කස්ටමර් සපෝර්ට්,Technology එක ගැන තමා තනිකරම Focus කරන්නේ. Hutch Affrodable Price එක තමා Focus කරන්නේ. speed , Technology එක ගැන වැඩිය අවදානයක් දෙන්නේ නෑ. Users ගේ device එකට කොහොම හරි Internet එනවනම් උන්ට ඇති. Dialog මාකට් එකට Hutch කවදාවත් රීපේල්ස් වෙන්නේ නෑ, ඒ අය වෙනම මාකට් එකක ඉන්නේ එකම Industry එකේ උනාට. රුපියල් 900 ට 100GB දීලා ඒකේන් 50Mbps විතර වේගයක් දෙන්න බෑ network එකකට. ( එහෙම දෙන එකකුත් නෑ පුලුවන් උනත්) 100GB 10000.00 වගේ දෙන network එකක්නම් හොද Speed එකකින් internet දෙන්න ඕනෑ.

    Band 40 වල එහෙම Upload speed නෑ.
    ------ Post added on Jun 13, 2023 at 10:00 AM
    True.
    එහෙම එකක් නෑ බන්. theoretically Band 40 වල download speed 150 112Mbps, upload speed up to 50 12Mbps දෙන්න පුලුවන් per device. මුන් දෙන්නෙ නෑ. නැත්තන් උන්ට දෙන්න බෑ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    FUP limit එක පැන්නම පාවිච්චි කරන්න බැරි තරමටම ස්ලෝ වෙනවා.
     
    • Like
    Reactions: elakiriaddict