Hutch රු 300 පැකේජ් එක මොකද්ද?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    riqvEF2.jpg

    Hutch App එකේ තියෙනවා details.
     
    • Love
    • Like
    Reactions: Any.key and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොකක්ද මචං කෝඩ් එක
    කිරියේ post එකක් දැක්ක බන් දැන් ඒ thread එක නෑ.
    297ට 4.7gb. ??
    අනේ මන්දා බන්. ඒ post එක දැන් නෑ.
    Hutch
    15GB Anytime
    60 Days Validity
    Rs. 809/=
    998 පැකේජ් එක ඔයිට වඩා වාසියි නෙහ්? මේක මාස දෙකක් තියනවා නේද 998 මාසයයි හැබැයි. දැන් ඒක නැද්ද දන්නේ නෑ..

    එහෙම එකක් නැද්ද බන්?
    riqvEF2.jpg

    Hutch App එකේ තියෙනවා details.
    මේකේ එහෙම එකක් නෑ නෙහ්?
     
    • Like
    Reactions: PHBhagya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිරියේ post එකක් දැක්ක බන් දැන් ඒ thread එක නෑ.

    අනේ මන්දා බන්. ඒ post එක දැන් නෑ.

    998 පැකේජ් එක ඔයිට වඩා වාසියි නෙහ්? මේක මාස දෙකක් තියනවා නේද 998 මාසයයි හැබැයි. දැන් ඒක නැද්ද දන්නේ නෑ..

    එහෙම එකක් නැද්ද බන්?

    මේකේ එහෙම එකක් නෑ නෙහ්?
    998 cliq app package ekak nam tiyenawa 3G one month..
     
    • Love
    Reactions: Any.key

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක දවස් 15 ට රුපියල් 150 ට 20GB any time data පැකේජ් එකක් දෙනවා කියලා පරණ සිම් වලට msg එකක් අව.මට අව.

    Screenshot_2022-02-12-19-39-45-930_com.omobio.etisalatone.jpg

    ------ Post added on Feb 12, 2022 at 7:40 PM
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේක දවස් 15 ට රුපියල් 150 ට 20GB any time data පැකේජ් එකක් දෙනවා කියලා පරණ සිම් වලට msg එකක් අව.මට අව.

    View attachment 160240
    ------ Post added on Feb 12, 2022 at 7:40 PM
    ah උඹ නේද ඒ පොස්ට් එක දාල තිබ්බේ?
    හැම සිම් එකටම නැතුව ඇති නෙහ්?
    මේ app එක මොකද්ද බන්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ah උඹ නේද ඒ පොස්ට් එක දාල තිබ්බේ?
    හැම සිම් එකටම නැතුව ඇති නෙහ්?
    මේ app එක මොකද්ද බන්
    නෑ බං මං එහෙම එකක් දැම්මේ නෑ.මේ ඇප් එක හච් ඇප් එක.උඹ එයාර්ටෙල් freedom 399 දාගනින්
     
    • Love
    Reactions: Any.key

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං
    ඒක ඔන්ලයින් ස්ටඩි පැක් එකක්
    ඒකේ පොඩි උන්ට ඕනේ සෙට් එක විතරයි සෙට් වෙන්නේ
    යුටියුබ්, සොෂල් මිඩියාවත් බෑ මයේ හිතේ

    1644679168523.png
     
    • Love
    Reactions: Any.key

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේක දවස් 15 ට රුපියල් 150 ට 20GB any time data පැකේජ් එකක් දෙනවා කියලා පරණ සිම් වලට msg එකක් අව.මට අව.

    View attachment 160240
    ------ Post added on Feb 12, 2022 at 7:40 PM
    කලින් cliq ඇප් වලට පාවිච්චි කරපු සිම් එකට එනවා ඔය මැසේජ් එක

    රු.95 ට 10GB දෙන මැසේජ් එකකුත් තිබ්බ වගේ මතකයි
    ------ Post added on Feb 12, 2022 at 9:08 PM
     
    • Love
    Reactions: Any.key

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    කලින් cliq ඇප් වලට පාවිච්චි කරපු සිම් එකට එනවා ඔය මැසේජ් එක

    රු.95 ට 10GB දෙන මැසේජ් එකකුත් තිබ්බ වගේ මතකයි
    ------ Post added on Feb 12, 2022 at 9:08 PM
    ඔව් ඔව්. ඒක තමා

    ඔව් ඔව්. ඒක තමා
    නෙට්වර්ක් තියෙනවා නන් සුපිරි. වැඩේ කියන්නේ හච් fixed නෙට්වර්ක් එකක් වගේ පාවිච්චි කරන්න හොඳයි. මඟ දිගට ඩ්‍රොප් වෙනවා මාර විදිහට
    ------ Post added on Feb 12, 2022 at 9:34 PM