කිරියේ post එකක් දැක්ක බන් දැන් ඒ thread එක නෑ.මොකක්ද මචං කෝඩ් එක
අනේ මන්දා බන්. ඒ post එක දැන් නෑ.297ට 4.7gb. ??
998 පැකේජ් එක ඔයිට වඩා වාසියි නෙහ්? මේක මාස දෙකක් තියනවා නේද 998 මාසයයි හැබැයි. දැන් ඒක නැද්ද දන්නේ නෑ..Hutch
15GB Anytime
60 Days Validity
Rs. 809/=
එහෙම එකක් නැද්ද බන්?
මේකේ එහෙම එකක් නෑ නෙහ්?![]()
Hutch App එකේ තියෙනවා details.
998 cliq app package ekak nam tiyenawa 3G one month..කිරියේ post එකක් දැක්ක බන් දැන් ඒ thread එක නෑ.
අනේ මන්දා බන්. ඒ post එක දැන් නෑ.
998 පැකේජ් එක ඔයිට වඩා වාසියි නෙහ්? මේක මාස දෙකක් තියනවා නේද 998 මාසයයි හැබැයි. දැන් ඒක නැද්ද දන්නේ නෑ..
එහෙම එකක් නැද්ද බන්?
මේකේ එහෙම එකක් නෑ නෙහ්?
998 cliq app package ekak nam tiyenawa 3G one month..

ah උඹ නේද ඒ පොස්ට් එක දාල තිබ්බේ?මේක දවස් 15 ට රුපියල් 150 ට 20GB any time data පැකේජ් එකක් දෙනවා කියලා පරණ සිම් වලට msg එකක් අව.මට අව.
View attachment 160240
------ Post added on Feb 12, 2022 at 7:40 PM
නෑ බං මං එහෙම එකක් දැම්මේ නෑ.මේ ඇප් එක හච් ඇප් එක.උඹ එයාර්ටෙල් freedom 399 දාගනින්ah උඹ නේද ඒ පොස්ට් එක දාල තිබ්බේ?
හැම සිම් එකටම නැතුව ඇති නෙහ්?
මේ app එක මොකද්ද බන්
නෑ බං මං එහෙම එකක් දැම්මේ නෑ.මේ ඇප් එක හච් ඇප් එක.උඹ එයාර්ටෙල් freedom 399 දාගනින්



කලින් cliq ඇප් වලට පාවිච්චි කරපු සිම් එකට එනවා ඔය මැසේජ් එකමේක දවස් 15 ට රුපියල් 150 ට 20GB any time data පැකේජ් එකක් දෙනවා කියලා පරණ සිම් වලට msg එකක් අව.මට අව.
View attachment 160240
------ Post added on Feb 12, 2022 at 7:40 PM
මේක දවස් 15 ට රුපියල් 150 ට 20GB any time data පැකේජ් එකක් දෙනවා කියලා පරණ සිම් වලට msg එකක් අව.මට අව.
View attachment 160240
------ Post added on Feb 12, 2022 at 7:40 PM
ඔව් ඔව්. ඒක තමා
කලින් cliq ඇප් වලට පාවිච්චි කරපු සිම් එකට එනවා ඔය මැසේජ් එක
රු.95 ට 10GB දෙන මැසේජ් එකකුත් තිබ්බ වගේ මතකයි
------ Post added on Feb 12, 2022 at 9:08 PM
නෙට්වර්ක් තියෙනවා නන් සුපිරි. වැඩේ කියන්නේ හච් fixed නෙට්වර්ක් එකක් වගේ පාවිච්චි කරන්න හොඳයි. මඟ දිගට ඩ්‍රොප් වෙනවා මාර විදිහටඔව් ඔව්. ඒක තමා