Hutch ස්පීඩ් වැඩි වෙලා?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    F9xa1Gh.jpg


    අද වෙනදට වඩා හොඳ ස්පීඩ් එකක් එනවා.

    ෆයිල් එකක් දැම්මත් මේ ස්පීඩ් එකෙන්ම ඩවුන්ලෝඩ් වෙනවා.


    උඹලගේ තත්ත්වේ කොහොමද? තිබ්බ ස්පීඩ් එකත් නැති වුනාද ? නැත්නම් වැඩි වෙලාද?

    දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කරල හිස්ට්‍රි එකත් එක්ක දාපල්ල බලන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මොකක්ද බන් පැකේජ් එක?

    රවුටර් එකෙන්ද යන්නේ?
    RS 600 , 100GB එක ,4G Dongle එකක් බන් Hutch හැමදාම එන්නේ මේ Speed එක මේ පැත්තේ.

    Dongle එකේ අවුලක් නැහැ බන් Mobitel වලට 80Mbps එනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    RS 600 , 100GB එක ,4G Dongle එකක් බන් Hutch හැමදාම එන්නේ මේ Speed එක මේ පැත්තේ.

    Dongle එකේ අවුලක් නැහැ බන් Mobitel වලට 80Mbps එනවා.
    මෙහෙම එකකුත් තියෙනවා බන්.. LTE frequency bands වල ස්පීඩ් එකකට එකක් වෙනස්. ඩොන්ගල්වල බ්‍රෑන්ඩ් ලොක් කරන්න එහෙම බෑනේද

    බ්‍රෑන්ඩ් වලට ස්පීඩ් ටෙස්ට් කලාම ආපු ස්පීඩ් එක..

    ZxaDEny.png


    මට නම් එදා ඉදල වැඩිම ස්පීඩ් එක ආවේ බ්‍රෑන්ඩ් 3 ට.. අද ස්පීඩ් එක වැඩි වෙලා තිබ්බෙත් බ්‍රෑන්ඩ් 3 තමයි

    උඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1673233721695.png


    Bell 4G

    14179727092.png


    මටනන් එකම විදිහ . ඒත් ගිය සතියෙ 30-35Mbps ආව. දැන් ආයෙ වෙනද විදිහටම 20-25Mbps අතර.
    4n ekenda.. or router
    ------ Post added on Jan 9, 2023 at 8:50 AM
     
    • Like
    Reactions: rukshrulz