අද වෙනදට වඩා හොඳ ස්පීඩ් එකක් එනවා.
ෆයිල් එකක් දැම්මත් මේ ස්පීඩ් එකෙන්ම ඩවුන්ලෝඩ් වෙනවා.
උඹලගේ තත්ත්වේ කොහොමද? තිබ්බ ස්පීඩ් එකත් නැති වුනාද ? නැත්නම් වැඩි වෙලාද?
දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කරල හිස්ට්‍රි එකත් එක්ක දාපල්ල බලන්න.
RS 600 , 100GB එක ,4G Dongle එකක් බන් Hutch හැමදාම එන්නේ මේ Speed එක මේ පැත්තේ.මොකක්ද බන් පැකේජ් එක?
රවුටර් එකෙන්ද යන්නේ?
current giyama edge eka witharai e wunata.@Heshan Daminda ge thread eka dakala hutch eken speed wadi karala
hutchlankabell vs hutch mokkda honda?
මෙහෙම එකකුත් තියෙනවා බන්.. LTE frequency bands වල ස්පීඩ් එකකට එකක් වෙනස්. ඩොන්ගල්වල බ්‍රෑන්ඩ් ලොක් කරන්න එහෙම බෑනේදRS 600 , 100GB එක ,4G Dongle එකක් බන් Hutch හැමදාම එන්නේ මේ Speed එක මේ පැත්තේ.
Dongle එකේ අවුලක් නැහැ බන් Mobitel වලට 80Mbps එනවා.
current giyama edge eka witharai e wunata.
4n ekenda.. or router![]()
මටනන් එකම විදිහ . ඒත් ගිය සතියෙ 30-35Mbps ආව. දැන් ආයෙ වෙනද විදිහටම 20-25Mbps අතර.