Hutch 100GB ඔෆර් දාගත්තා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් මම 150ක් දැම්මා. ආවේ නෑනේ බන්.
    එහෙම හම්බ වෙනවා නම් මාත් නිකන් ඉන්නේ නෑ. :P

    මේ Rs .284(100GB ) එක data package එකක්ද?
    ඕක නම් තනිකර ඩේටා.

    Rs.389ට වොයිස්+ඩේටා දෙකම

    නැත්නම් 284 Reload එකට free හම්බ වෙන offer එකක් ද? නැත්නම් මුන් 284 කපාගෙන 100GB දෙනවද?
    21YFHXI.jpg

    Rs.284 කැපෙනවා.මාසෙකට 100GB ලැබෙනවා. එච්චරයි
    ------ Post added on Jan 26, 2023 at 10:37 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    හච් අලුත්ම සිම් එකක් ගත්තොත් එකට ලැබෙන උපරිම පැකේජ් එක මොකක් ද? 100 ජිබි එක 1000 කට වත් නැතිද ? අඩු ගානේ ජිබි 50 වත් ටයිම් ලිම්ට් නැතිව ඔය ගානට නැතිද සින්හළු
    අලුත් සිම් එකක් ගත්තා
    4GB එක්ක විනාඩි 100 ක් Any ෆ්‍රී හම්බ උනා..

    284 ක් නිකන් රීලෝඩ් කරොත් එන්නේ නැද්ද බන් ඕක
    ------ Post added on Jan 27, 2023 at 12:23 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අලුත් සිම් එකක් ගත්තා
    4GB එක්ක විනාඩි 100 ක් Any ෆ්‍රී හම්බ උනා..

    284 ක් නිකන් රීලෝඩ් කරොත් එන්නේ නැද්ද බන් ඕක
    ------ Post added on Jan 27, 2023 at 12:23 AM

    dan ohe balanna ona menna mehema ...

    *109*6#

    oken balanna oheta monada enne kiyala... package tika monada load karanne... matath kiyhan hode...
     
    • Wow
    Reactions: charitha2011

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Ado, Hutch මෙච්චර offers දෙනවද බන්.
    මේ Rs .284(100GB ) එක data package එකක්ද? නැත්නම් 284 Reload එකට free හම්බ වෙන offer එකක් ද? නැත්නම් මුන් 284 කපාගෙන 100GB දෙනවද?

    Dialog පක්කු ගාන කපා ගන්නවා විතරයි. අච්චරක් ඉන්නවා , මෙච්චරක් ඉන්නවා කියලා customer base එක ගැන පම්පෝරිය නම් ගහනවා, සත පහක offer එකක් නෑ .
    Loyalty offer එකක් වත් දීපන් කියලා email එකක් දන්නා ඕනේ හෑන්ස් ලොක්කට. :baffled:
    onama network ekaka service quality wadi weddi prices wadi wenawa.hutch 2019 kaale hoda offers dunna e kaaleta galapenna.eth eeta passe offers godak adu una network eka expand weddi.
    dan unge usersla adu wena nisa ayith offers denawa.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    නුවර hutch සිම් ගන්න තැනක් කියන්ඩ පාරෙ කුඩ අටවන් ඉන්න උන් සුවර් නෑ නේද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් සිම් එකක් ගත්තා
    4GB එක්ක විනාඩි 100 ක් Any ෆ්‍රී හම්බ උනා..
    හච් ඇප් එක දාගත්තම GB ගානක් ඇඩ් වෙනවා.

    284 ක් නිකන් රීලෝඩ් කරොත් එන්නේ නැද්ද බන් ඕක
    ------ Post added on Jan 27, 2023 at 12:23 AM
    මම නම් හිතන්නේ නෑ හම්බ වෙයි කියලා.ඔෆර් එස් එම් එස් එක ආවොත් විතරක් රිලෝඩ් කරපන්.නැත්නම් සල්ලි අපරාදේ.

    ඔෆර් එස් එම් එස් එක නැතුව රිලෝඩ් කලොත් මේ සෝෂල් මීඩියා පැකේජ් එක ඇක්ට්වේට් වෙයි .

    Jv9nsAR.jpg

    onama network ekaka service quality wadi weddi prices wadi wenawa.hutch 2019 kaale hoda offers dunna e kaaleta galapenna.eth eeta passe offers godak adu una network eka expand weddi.
    dan unge usersla adu wena nisa ayith offers denawa.
    ඒ මොකද බන් අඩු වෙන්නේ?
    ------ Post added on Jan 27, 2023 at 9:02 AM
     
    • Sad
    Reactions: charitha2011

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    හච් ඇප් එක දාගත්තම GB ගානක් ඇඩ් වෙනවා.

    මම නම් හිතන්නේ නෑ හම්බ වෙයි කියලා.ඔෆර් එස් එම් එස් එක ආවොත් විතරක් රිලෝඩ් කරපන්.නැත්නම් සල්ලි අපරාදේ.

    ඔෆර් එස් එම් එස් එක නැතුව රිලෝඩ් කලොත් මේ සෝෂල් මීඩියා පැකේජ් එක ඇක්ට්වේට් වෙයි .

    Jv9nsAR.jpg

    ඒ මොකද බන් අඩු වෙන්නේ?
    ------ Post added on Jan 27, 2023 at 9:02 AM
    hethuwak danne na.2021,22 mul maasa 6 podi gaanak adu wela thibuna.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Rs.900 = 100GB = 30 Days = Limitd Deal until March 31 කියලා පෙන්නනවා
    මෙහෙම මැසේජ් එකක් ආවාද?

    gjrv2kM.jpg

    හච් ඇප් එකේ මේගා ඩේටා ඩීල් පැකේජ් ටික පෙන්නනවද?

    XE16zIZ.jpg

    ඔය දෙකෙන් එකක් වත් නැති සිම්වලටත් උඩ කෝඩ් එක ගැහුවම උඹට ආපු රිපල්යි එකම එනවා.ඒ රිප්ලයි එක විතරක් ආපු සිම් එකකට ඉස්සර 600 රීලෝඩ්(දැන් 900 එක ) කරලා බැලුවා මම දන්න එකෙකුත්.එහෙම කලාට ඕක හම්බ වුනේ නෑ.

    ෂුවර් ම වැඩේ ඇප් එක දාගෙන බලන එක තමයි.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මෙහෙම මැසේජ් එකක් ආවාද?

    gjrv2kM.jpg

    හච් ඇප් එකේ මේගා ඩේටා ඩීල් පැකේජ් ටික පෙන්නනවද?

    XE16zIZ.jpg

    ඔය දෙකෙන් එකක් වත් නැති සිම්වලටත් උඩ කෝඩ් එක ගැහුවම උඹට ආපු රිපල්යි එකම එනවා.ඒ රිප්ලයි එක විතරක් ආපු සිම් එකකට ඉස්සර 600 රීලෝඩ්(දැන් 900 එක ) කරලා බැලුවා මම දන්න එකෙකුත්.එහෙම කලාට ඕක හම්බ වුනේ නෑ.

    ෂුවර් ම වැඩේ ඇප් එක දාගෙන බලන එක තමයි.
    *109# eken hutch me weddi dena offers okkoma pennannawa withrayi.connection ekata adaala offers enne sms or app only.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    14266243548.png

    මම කිවේ උබලට මට හැම දාම මොන මොනාව හරි data සහ අනික් ඔෆර් එනවා.... ඉතින් ඔය ඊයේ අපු ඔෆර් එකකට මම මම නිකන් ඇක්ටිව්‍ කරා.... මේ මට එන speed එක... baththaramulla දියත කිට්ටුව....

    හැබැයි මගේ ඩොන්ගල් එක ගොඩක් පරණ එකක්... 2011 විතර ගත්ත 3 g මොඩල් එකක්... එකට එන speed එක තමයි ඔය... slt 4ජි ගත්ත නිසා ඕක පැත්තකට දාලා තිබ්බේ, මේක බලන්න ඕනා නිසා දාලා බැලුවේ...

    ඔය දෙකෙන් එකක් වත් නැති සිම්වලටත් උඩ කෝඩ් එක ගැහුවම උඹට ආපු රිපල්යි එකම එනවා.ඒ රිප්ලයි එක විතරක් ආපු සිම් එකකට ඉස්සර 600 රීලෝඩ්(දැන් 900 එක ) කරලා බැලුවා මම දන්න එකෙකුත්.එහෙම කලාට ඕක හම්බ වුනේ නෑ.

    ෂුවර් ම වැඩේ ඇප් එක දාගෙන බලන එක තමයි.
    ela ela..
    ------ Post added on Jan 27, 2023 at 11:00 AM
     
    ඒ දවස් වල ක්ලික් ඇප් පාවිච්චි කලේ 3G ඩොන්ගල් එකකින්.ඔය වගේ තමයි ඒකෙත් ස්පීඩ් ආවේ.හැබැයි අප්ලෝඩ් ස්පීඩ් ඔච්චර ආවේ නෑ.

    දන්න කියන එකෙක් නැද්ද බ්‍රෑන්ඩ් 1,3,8 සපෝට් රවුටර් එකක් තියෙන? ඉන්නවා නම් ටෙස්ට් කරලා බලන්න තිබ්බා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ දවස් වල ක්ලික් ඇප් පාවිච්චි කලේ 3G ඩොන්ගල් එකකින්.ඔය වගේ තමයි ඒකෙත් ස්පීඩ් ආවේ.හැබැයි අප්ලෝඩ් ස්පීඩ් ඔච්චර ආවේ නෑ.

    දන්න කියන එකෙක් නැද්ද බ්‍රෑන්ඩ් 1,3,8 සපෝට් රවුටර් එකක් තියෙන? ඉන්නවා නම් ටෙස්ට් කරලා බලන්න තිබ්බා
    4g wifi dongle ekak thiyenawa, hebei hawasata wage tamai test karala balnna wenne... dan naa mage laga....

    3g dognle speed eka awulak naa... stable thiyenawa wage, yt 1080 dalaath baluwa.. smooth play wenawa... kohomath slt 4g wage speed ekak thiyenawa wage meketh mee dongle ekatath.. wessa daaka tamai balanna onaa, slt 4g eka nam wessata unath awulak naa....

    meka wassa daata kohoma da danne ne...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    4g wifi dongle ekak thiyenawa, hebei hawasata wage tamai test karala balnna wenne... dan naa mage laga....

    3g dognle speed eka awulak naa... stable thiyenawa wage, yt 1080 dalaath baluwa.. smooth play wenawa... kohomath slt 4g wage speed ekak thiyenawa wage meketh mee dongle ekatath.. wessa daaka tamai balanna onaa, slt 4g eka nam wessata unath awulak naa....
    කොහොමත් ඩයලොග්.එස් එල් ටී පාවිච්චි කරන ඈයන්ට ඕක සෙට් වෙන්නේ නෑ. මම නම් එස් එල්ටී වලින් තමයි ක්ලික් ඇප් එකට මාරු වුනේ.ඩේ නයිට් මගුල එපා වෙලා.

    meka wassa daata kohoma da danne ne...

    මට අවුලක් වෙලා නෑ වැහි කාලේ.පවර් කට් ටයිම් වැඩි වුනොත් තමයි කෙල වෙන්නේ.ඔව්. ටෙස්ට් කරලාම බලපන්.
     
    • Like
    Reactions: allrights

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    කොහොමත් ඩයලොග්.එස් එල් ටී පාවිච්චි කරන ඈයන්ට ඕක සෙට් වෙන්නේ නෑ. මම නම් එස් එල්ටී වලින් තමයි ක්ලික් ඇප් එකට මාරු වුනේ.ඩේ නයිට් මගුල එපා වෙලා.

    මට අවුලක් වෙලා නෑ වැහි කාලේ.පවර් කට් ටයිම් වැඩි වුනොත් තමයි කෙල වෙන්නේ.ඔව්. ටෙස්ට් කරලාම බලපන්.
    slt hnda package ekak na patta ganan

    dialog nam work and learn eka shape

    hutch eke ithin offers ena nisa hndai,.. speed ekath shape eke tynawa nam hutch ganna... speed nathi unta sorry thama,,,

    airtel nam speed hndai band 41 dena pathi walata. eth wadak na unge bundle package na anika unge daily plan labbak dagena melo rahak na

    cliq wage athal eke use karanna ba,....
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    මෙහෙම මැසේජ් එකක් ආවාද?

    gjrv2kM.jpg

    හච් ඇප් එකේ මේගා ඩේටා ඩීල් පැකේජ් ටික පෙන්නනවද?

    XE16zIZ.jpg

    ඔය දෙකෙන් එකක් වත් නැති සිම්වලටත් උඩ කෝඩ් එක ගැහුවම උඹට ආපු රිපල්යි එකම එනවා.ඒ රිප්ලයි එක විතරක් ආපු සිම් එකකට ඉස්සර 600 රීලෝඩ්(දැන් 900 එක ) කරලා බැලුවා මම දන්න එකෙකුත්.එහෙම කලාට ඕක හම්බ වුනේ නෑ.

    ෂුවර් ම වැඩේ ඇප් එක දාගෙන බලන එක තමයි.
    ඇප් එකේ පෙන්නන්නේ නෑ බන් එහෙම මුකුත් ..
    උබ දුන්න කෝඩ් එක ගැහුවාම විතරයි පෙන්නන්නේ ..
    ඔෆර් දෙන්නම්ලු තව ටිකක් කල් පාවිච්චි කරන්න ලු සල්ලි දාලා 😅