මට ඔය offer එක ආවෙ Rs.900/- active කරේ නෑ. 600ට කලින් තිබුනේ.
Mega Data Deal eka thiyeddi th oka enavada?![]()
හච් ඇප් එකේ පෙන්නුවේ නෑ. මට නම් එන්නේ ඔය ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන SMS එක විතරයිYo hutch app eke offer section eke oka pennane nadda??
මෙච්චර කල් හච් පාවිච්චි කරනවා.මට එහෙම මැසේජ් එකක් ඇවිත් නෑනේ.මට මැසේජ් එකක් ආවනෙ රුපියල් 100ට වඩා රීලෝඩ් කරල එනිනෙට් ෆ්‍රී 500මිනිට් එක්ක 10ජීබී ගන්න කියල. හැබැයි යටින් තියෙනව පාවිච්චි නොකරන සිම් එකට රීලෝඩ් එකක් දාගන්න කියල.
මෙච්චර කල් හච් පාවිච්චි කරනවා.මට එහෙම මැසේජ් එකක් ඇවිත් නෑනේ.
Mama SIM dekak gaththa last July wala wage. Kisima offer ekak thibbe nathi hinda oya deka use kale na mama. Hebei app eke dena podi podi offers collect kalaa. Ekata anthimata aave 100GB/Rs.900 ekaමේක නේ ඔය කියන්නේ.ඔව් මේක නම් ඉස්සර Rs.600ට තිබ්බේ.
![]()
හැබැයි මම කියන ඔෆර් දෙක වෙනස් බන්.SMS විතරයි එන්නේ දන්න තරමින්.හච් ඇප් එකේ මේ ඔෆර් දෙක පෙන්නන්නේ නෑ.
නෑ බන්.මෙගා ඩේටා ඩීල් එක ආවේ කලින් පාවිච්චි කරපු සිම් එකට.මේක වෙන සිම් එකක්.
එකම සිම් එකට ඔය පැකේජ් දෙකම දෙයි කියලා හිතන්න බෑ.
1.ඩේටා වලට පාවිච්චි නොකර හිටිය සිම්(sim 1) එකට තමයි 100GB/Rs.284 ඔෆර් ඇවිත් තිබ්බේ.
2.ක්ලික් ඇප් පැකේජ් අවුරුදු 2කිට්ටු වෙන්න පාවිච්චි කරපු අනික් සිම්(sim 2) එකට තමයි මෙගා ඩේටා ඩීල් එක සෙට් වුනේ.
------ Post added on Jan 26, 2023 at 6:41 PM
හච් ඇප් එකේ පෙන්නුවේ නෑ. මට නම් එන්නේ ඔය ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන SMS එක විතරයි
------ Post added on Jan 26, 2023 at 6:47 PM
එහෙනම් තියෙන සිම් එක පාවිච්චියක් නැද්ද වැඩිය.nane
reload ekak damme na thama hambunata passe. eke thibbe rs.200 thama use kale mechhcara kal.එහෙනම් තියෙන සිම් එක පාවිච්චියක් නැද්ද වැඩිය.
සිම් පරණ වෙද්දී ලැබෙන්නත් පුලුවන්.මේ දෙකම අලුත් ඒවා නෙමෙයි.එක සිම් එකක් 4G වලට හරව ගත්තත් එක්ක.ඒ තරම් පරණයි එකක්.Mama SIM dekak gaththa last July wala wage. Kisima offer ekak thibbe nathi hinda oya deka use kale na mama. Hebei app eke dena podi podi offers collect kalaa. Ekata anthimata aave 100GB/Rs.900 eka![]()
ඒක තමයි එහෙනම්..මේවාට නම් රු.50 ක් වත් වැටෙනවා මාසෙකට දෙකකට සැරයක්.reload ekak damme na thama hambunata passe. eke thibbe rs.200 thama use kale mechhcara kal.
ඩේටා පැකේජ් දානකොට නම් ඩිස්කවුන්ට් සෙට් වෙනවා.ඉස්සර ක්ලික් ඇප් 3G Rs.998 පැකේජ් එක දිගටම දැම්මා.පස්සේ 4G monthly පැකේජ් එක සෙට් වුනාRs.749 කට.ඒ වෙද්දී ඒ පැකේජ් එක ඩිස්කවුන්ට් නැතුව Rs.1200 ගානක් වගේ මතක.හච් එකට වැඩිය රීලෝඩ් දාන්න නරකයි නිතර සල්ලි දානකොට ඔය මොන මගුල් වත් ලැබෙන්නෑ
na.usage eka anuwa.Hutch wala offer denne aluth sim walata newe parana sim walata
එහෙම සීන් එකක් තමයි ඇත්තේ.na.usage eka anuwa.
අද පාන්දර 12 ට 100GB/Rs.00 පැකේජ් එක එක්ස්ෆයර් වුනා.මේ මාසේ ඉදලා Rs.900 ගෙවන්න එපායේ ... අනිත් සිම් එකට ඇවිත් තිබ්බා මේ ඔෆර් දෙක.
![]()

දැන් මම 150ක් දැම්මා. ආවේ නෑනේ බන්. මම හිතන්නේ පාවිච්චි නොකරම ඉන්න එව්වට විතරයි හම්බෙන්නේ.ඒක තමයි එහෙනම්..මේවාට නම් රු.50 ක් වත් වැටෙනවා මාසෙකට දෙකකට සැරයක්.
------ Post added on Jan 26, 2023 at 7:58 PM
හච් එකට වැඩිය රීලෝඩ් දාන්න නරකයි නිතර සල්ලි දානකොට ඔය මොන මගුල් වත් ලැබෙන්නෑ