Hutch 4G Going to launch!

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Hutch 4G Launch කරනවා ඉදිරි මාස කිහිපය අැතුලත. දැනට Testing දීලා තියෙනවා areas ටිකකට. ඒ්වගේ ඉන්න අය Speeds කොහොමද කියල කියන්න බලන්න.


    1280px-Hutch_logo.svg.png
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    lol :D 3g speed ekath 3.6mbps walata limit krala tynne hutch. 4gb khma limit karaida danne na. sirwatama speed nan awl 300kbps max :(
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Hutch is the best

    මම අවුරුදු 8ක් තිස්සෙ පාවිච්චි කරන්නේ Hutch විතරයි බන්. ඔය අනිත් එවුන්ගේ හැම Dta Service එකක්ම (Mobitel, Dialog, Airtel) Try කරල බලල තියනවා.
    Hutch වල තරම් Data packages වෙන එවුන් දෙන්නෙත් නැහැ. මේ තියෙන්නෙ මේ වෙලාවේ මගෙ Net speed එක. :)

    Untitled_copy.jpg


    මේක රෑට තවත් වැඩි වෙනවා. Signal කනුව තියෙන්නේ ගෙවල් වල ඉදලා 200m විතර දුරින්. හේ හේ.;)
    මට නම් Hutch 4G දුන්නත් නැතත් ඔය අනිත් 4g, 4g කියාගෙන දගලන එවුන්ට වඩා 1000කින් සැපයි මේ Hutch
    ක.:yes: