Hutch 5GB Prepaid [HELP]

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් හච් Prepaid 5GB රු.509 ට දෙනවා කියන එක ඇත්තක් ද? කොහොමද ඒක activate කරන්නේ? දන්න කෙනෙක් කියන්නෝ?? :confused::confused:
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    දන්නෙ නෑ මචන්. :no:
    *131# dial කරාම එන මෙනු එකේ නැද්ද?:rolleyes: ඒකෙන් තමයි Pre- Paid වල Broadband packages Activate කරගන්නෙ.
    :nerd:
     
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :)
    :)
    දන්නෙ නෑ මචන්. :no:
    *131# dial කරාම එන මෙනු එකේ නැද්ද?:rolleyes: ඒකෙන් තමයි Pre- Paid වල Broadband packages Activate කරගන්නෙ.
    :nerd:
    :cool: එතන නෑ මචන්...මේක unofficial දෙන එකක් බන්.
    :)
    thama oka denne na nda amchan?issarahata enna thiyena ekak mama hithanne
    man dakka bn kawruhari kiwwa wada kiyala eka :baffled:
     
    • Like
    Reactions: sahan_ml and kinkon

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    HUtch eke 12 GB nam 999 ta tibba eka post paid
    5 GB rs 500 tath tiyenawa ekath postpaid

    oyata reload karala bill eka gewannath puluwanlu

    vat eka rs 150 k wage wei
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    HUtch eke 12 GB nam 999 ta tibba eka post paid
    5 GB rs 500 tath tiyenawa ekath postpaid

    oyata reload karala bill eka gewannath puluwanlu

    vat eka rs 150 k wage wei

    man gawa 5GB postpaid eka thiyenawa bn.. eka iwara wenawa week ekakin :no: gedarin aran denne na bn 12GB eka. mata wenama prepaid ekak ganna baluwe.

    Bump Thama:oo::oo::no:
    ela bn :)
    bmp thama.
    ela
    RePost බුවා;13822804 said:
    දැන් ඒක අයින් කරල මචන්......
    තාම දාන දවසක් නෑ....

    aiyoooo :oo:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම 5 ජිබ්බ රුපියල් 500 යට දෙනවද කියල නම් දන්නේ .නැහැ :rolleyes:
    එත් උබට internet වලට යන ගාන අඩු කරන්න ක්‍රමයක් කියන්නම් .. :)

    මුලික වශයෙන් මම කියන්නම් ලංකාවේ දැනට ලාබම Internet packs ටික ( post paid )

    අංක 1 : 12 ජිබ්බ රුපියල් 999/= ඇටිසලාට් .
    අංක 2 : 4 ජිබ්බ රුපියල් 450/= ඇටිසලාට් .
    අංක 3 : 10 ජිබ්බ රුපියල් 999/= හුට්ච් .
    අංක 4 : 5 ජිබ්බ රුපියල් 500/= හුට්ච් .
    අංක 5 : ඕන ජිබ්බක් ( ඒ කියන්නේ Unlimited ) රුපියල් 1,499 /= හුලං ටෙල්.


    හැබැයි ඉතින් මේකට FUP ( අර (අ) සාදාරන නීති ප්‍රතිපත්තිය ) ඇතුලත් .
    ඒ කියන්නේ Speed Up to 1.8 Mbps. and also eyalage limit එකෙන් පස්සේ Slow . එත් හොද Speed එකෙක් තියනවා Dialog ලාට වඩා. ඒකයි මම Dialog Unlimited නොදා Airtel Unlimited දැම්මේ .:dull:

    කොහොම උනත් අපේ උන්ට ඉතින් Internet වලට රුපියල් දාස් ගණන් වලින් ගෙවන්න හැකියාවක් නැහැනේ . :(
    ඒක නිසා මෙන්න මගේ ක්‍රමය උබටත් කියන්නම් . :D
    ( දැනට හිගන විදියට internet Use කරනවා නම් ලාබම ක්‍රමය ):cool:


    උබ දන්නවා ඇති නේ වැඩියෙන් Data ප්‍රමාණයක් වැයවෙන්නේ videos වලට කියලා ?

    ඉතින් උබල Vedio එකක් බලන වෙලාවට ,
    හෙන පත Download එකක් දාන වෙලාවට ,
    සිංදු ටිකක් Download කරන වෙලාවට ,

    Dialog Time based packages use කරපල්ලා .
    මෙන්න ඒ පිළිබද විස්තර

    30 min - 20.00 1 day වලංගුයි
    02 hours - 50.00 3 days වලංගුයි
    05 hours - 100.00 5 days වලංගුයි
    12 hours - 200.00 5 days වලංගුයි 1 GB වලින් පස්සේ Slow වෙනවා
    24 hours - 400.00 7 days වලංගුයි 2 GB වලින් පස්සේ Slow වෙනවා


    මේකෙනුත් ලාබම package එක රුපියල් 50ට පැය 2ක් ඕන තරම් දෙන එක :cool:

    ඉතුරු ටික කියන්න ඕන නෑ නේ ?
    normal Internet Browsing වලදී ( elakiri එද්දී , Facebook එද්දී )Airtel රුපියල් 25 ක් දාලා 100 MB Active කරගෙන වරෙන් .
    ඒක ලාබයි , මොකද . MB 100 කුත් දීලා 25 Talk time එකකුත් දෙනවා .
    එතකොට නිකන් internet Free ආවා වගේ නේ ? :D

     
    • Like
    Reactions: Ayeshlive