ඔන්න දැන් hutch cliq app එකෙන් 4G දීල
prices නම් ටිකක් වැඩී 3G plans එක්ක බැලුවහම
කට්ටිය ටෙස්ට් කල නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ
කොහොමද speed එක, FUP එහෙම තියෙනවද වගේ දේවල්

Last edited: