Matath oya awula tiyenewa.may mase reactivate karata passe usage eka pennan naaI activated 998 package just now.
Cliq app eke pennanawa 29d 23h remaining.
But hutch selfcare eke other tab eke pennanne na mukuth..
usage eka balaganne kohomada..
kalin meke post dapu kenage wisthare selfcare eka pennuwa dan penwan neMatath oya awula tiyenewa.may mase reactivate karata passe usage eka pennan naa
4G එක ඇක්ටිවු කරා 998ක් කැපිලා ආයේ 998ක් ආවා. පැකෙජ් එක ඇක්ටිවු තාම.
maath 1 week eka damma fb,whatsapp anthimata deactive kara yantama bamunge FB ekanam dannepa jarawak math dala kelauna
mama me mase 6 damma 1245 45gb hanbenne kiyala site eke tibbe e unata 60gb awith tibba 26gb use kala tawa 34kwage non fup eka tiyenwa.
මේක දැන් පට්ටම ජාරාවක් වෙලා මම හැමදාම දන්නේ දවස් 15 3G එක පෙරේදා දැම්මේ පට්ට Slow අද Customer Care එකෙන් කියනවා Dongle කොම්ප්ලේන් උන් බාර ගන්නේ නෑ කියලා දැන් මම හොදාවගෙන් දෙකක් කියලා වෙන එකකට මාරු වෙනවා කියලා තිබ්බා