Hutch Couple Best !!

JmCt

Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    patta wasi.....mama elakiri ekema kenekgen gaththe...patta....

    200k dammama niyameta katha karanawa.................thawa sim ekak gaththa couple ekata 99 gane 2parakata Transer karala net yanawa 200n........1GB 151i..................patta Speed........550kbps wage enawa......hutch nam patta kollo..........

    *131# gahala net package active karaganna puluwan.....


    Hutch Best.......................
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් බන් මමත කපල් සිම් එකක් පාවිච්චි කරන‍්නේ ඉස්සල්ලා මට පොන් බිල 5000 විතර යනවා දැන් ර200 අමතරව තව300 විතර යන්නෙත් නෙට් යන්නත් ලාබයි බන් එලස් තමයි .ගෙවන මුදලට වටිනම සර්ව්ස් එක
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    අපිට කපල් සිම් එකක් ගත්තොත් කතා කරන්නත් කවුරු හරි දෙනවද මචංලා????
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    mata nam hutch Hutch 3G ත් enawa

    2mbgy0.png


    21 Mbps speed ...

    Hspa+ 3.75 G Technology .....

    Im in Galle