Hutch Couple Package (group sim) THIYENA AYA IKMANATA METHANTA ENNALA

sampath111

Active member
  • Oct 5, 2007
    1,072
    16
    38
    pelwatte
    mata mala kadanna company eken ZIM dekakk dunna Etisalat Monthly Rental mokuth ne ithinn dennatama masaeta gewanna wenna R 20 withara thamai :P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කව්ද බං කියන්නේ බොරැ නේ මං කොච්චර යවනවද බං මැසේජ් දවසකට සීයකට වැඩී.. සිම් එක අරං මාස 6 යි .. දැං මැසේජ් යවල තියෙනවා 78000 කට එහා... ඒත් මේ මාසෙවත් එහෙම කැපුනේ නෑ බං තවමත් එහෙම්මමයි..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කව්ද බං කියන්නේ බොරැ නේ මං කොච්චර යවනවද බං මැසේජ් දවසකට සීයකට වැඩී.. සිම් එක අරං මාස 6 යි .. දැං මැසේජ් යවල තියෙනවා 78000 කට එහා... ඒත් මේ මාසෙවත් එහෙම කැපුනේ නෑ බං තවමත් එහෙම්මමයි..

    sira da???:eek:
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    Hutch group package eke 8000mins calls vitharai free. eta passe charge wenawa....
    mata sms ekak ava mama giya mase 8000n 7800mins use kala kiyala...:P
    SMS gena nam danne ne

    7800 mins/ 60 = 130 hrs

    130hrs /30 days = 4.33 hrs per day

    yakoo ubata mal kadanwa arenna wena wadak kiyala deyak athtema naddda???
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපිනං

    මගේ all call duration 1ka මෙහෙම වැටිල තියෙන්නේ බං

    50:37:37


    මැසේජ් නම් දෙයියනේ කියල 78699 මාස 6 ට
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මගේ all call duration 1ka මෙහෙම වැටිල තියෙන්නේ බං

    50:37:37


    මැසේජ් නම් දෙයියනේ කියල 78699 මාස 6 ට

    hema masema message 200k free, inpasse 18 cent gaane sms ekakata charge wenawa banz:(

    call ekak daala ahapanko. TRC eken case daalalu. call walata awlak nehelu. unlimite free :)
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mage nam 200reolad aka....

    minits 8000 sms nam 200wada gahanawa.. habai matanan oya scean aka une na...
    hi macho kohomada. ubawa kaalekin dekke :)
    me mase thamai ban scene eka unee. poddak balapanko thawa tika dawasakin wetei. sms 200 iwara wenna 1 sms ekak thiyeddi msg ekak enawa thawa 1y free thiyenne inpasse charge wenawa kiyala
     

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    Matath oya SMS 200 massage eaka awa eye....account eaka recharge kalama....

    ita kalin masa wala tibbe ne macho oya case eaka...

    eahema ne kiyana un balapalla recharge kalama mokoda wenne kiyala...

    package eaka oya free SMS detail eaka ganna puluwani *344#