මගෙත් කැපෙනවා මචං :/ දැන් මැසෙජ් 200යි දෙන්නෙ 100 පැකෙජ් එක ගත්තෙ මං දැන් 200ක් දාන්න ඕනෙ (අවුරුද්දකට පස්සෙ එහෙමලු 100ය 200ය වෙනවලු)