ඒ උබ යූස් කරන හච් පැක් මොනාද බන්? මන් හච් අන්ලිමිටඩ් 30 ඩේස් එක ඇක්ටිව් කලා අද දන්නෙ 30 වලින් පස්සෙ FUP කියල.He he math giya awurude idan oka use kranne. patta wasi

100gb + youtube unlimitedඒ උබ යූස් කරන හච් පැක් මොනාද බන්? මන් හච් අන්ලිමිටඩ් 30 ඩේස් එක ඇක්ටිව් කලා අද දන්නෙ 30 වලින් පස්සෙ FUP කියල.![]()
![]()
![]()

4G?100gb + youtube unlimited
600+154
total 754 i
hadisiye madi unoth aye 100gb ekak active krganno![]()
*109*6#කොහෙද බන් ඔය පැක් වල විස්තර තියෙන්නෙ?
අඩේ තෑන්ක්ස් බන්. මන් මේ 100gb ප්ලෑන් එක දැක්කෙ නෑ. ඇක්ටිව් කරගන්න ඕන. ස්පීඩ් හොදයිනේ? දැන් මගේ 1mb අන්ලිමිටඩ් එකේ FUP එක නිසා.*109*6#
nathnam hutch self care app eken my offers tab eke
meka thama thiyanawada"HUTCH DATA DEAL" hutch ekena aluthen internet package wagayak deela thiyanawa *109*6# gahala balanna (hema sim ekkatama wedakaranawada danne )
Mega data deal එක නම් තාම තියෙනවා.meka thama thiyanawada
Mega data deal එක නම් තාම තියෙනවා.
තෝරගත්තු පිරිසකට විතරයි ඔෆර් එක ලැබෙන්නේ හැබැයි