"HUTCH DATA DEAL"

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,059
    530
    113
    "HUTCH DATA DEAL" hutch ekena aluthen internet package wagayak deela thiyanawa *109*6# gahala balanna (hema sim ekkatama wedakaranawada danne )
     

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Bump mage wada. Tfs :)
    Screenshot_20220412_114114_com.android.phone.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,342
    21,453
    113
    He he math giya awurude idan oka use kranne. patta wasi
    ඒ උබ යූස් කරන හච් පැක් මොනාද බන්? මන් හච් අන්ලිමිටඩ් 30 ඩේස් එක ඇක්ටිව් කලා අද දන්නෙ 30 වලින් පස්සෙ FUP කියල. :baffled: :baffled: :baffled:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,747
    13,305
    113
    ඒ උබ යූස් කරන හච් පැක් මොනාද බන්? මන් හච් අන්ලිමිටඩ් 30 ඩේස් එක ඇක්ටිව් කලා අද දන්නෙ 30 වලින් පස්සෙ FUP කියල. :baffled: :baffled: :baffled:
    100gb + youtube unlimited
    600+154
    total 754 i

    hadisiye madi unoth aye 100gb ekak active krganno :P
     
    • Like
    Reactions: wawula

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,342
    21,453
    113
    a
    *109*6#
    nathnam hutch self care app eken my offers tab eke
    අඩේ තෑන්ක්ස් බන්. මන් මේ 100gb ප්ලෑන් එක දැක්කෙ නෑ. ඇක්ටිව් කරගන්න ඕන. ස්පීඩ් හොදයිනේ? දැන් මගේ 1mb අන්ලිමිටඩ් එකේ FUP එක නිසා. 😐😐😐
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    meka thama thiyanawada
    Mega data deal එක නම් තාම තියෙනවා.

    තෝරගත්තු පිරිසකට විතරයි ඔෆර් එක ලැබෙන්නේ හැබැයි
     
    • Like
    Reactions: SDCR

    lilman

    Well-known member
  • May 10, 2009
    41,346
    55,316
    113
    Colombo
    Mega data deal එක නම් තාම තියෙනවා.

    තෝරගත්තු පිරිසකට විතරයි ඔෆර් එක ලැබෙන්නේ හැබැයි

    යූ ආර් ද චූසන් වන් ... 🛐