සිම් එකක් ගත්ත data වලට
Dongle එකට දාල තමයි use කරන්නෙ
සිග්නල් full තියෙනව. සල්ලිත් තියෙනවා. Internet connect වෙන් නැ. මොකද්ද case එක? APN setting අවුලක්ද . දන්න කවුරු හරි උදවුවක් කරන්න,
current settings
APN = hutch3g
access number = *99#

Last edited: