hutch data sim settings

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    සිම් එකක් ගත්ත data වලට
    Dongle එකට දාල තමයි use කරන්නෙ

    සිග්නල් full තියෙනව. සල්ලිත් තියෙනවා. Internet connect වෙන් නැ. මොකද්ද case එක? APN setting අවුලක්ද . දන්න කවුරු හරි උදවුවක් කරන්න, 👍

    current settings
    APN = hutch3g
    access number = *99#
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කස්ටමර් කෙයා එකට කතකරල මොකද්ද කෝඩ් එකක් ගැහුවම ෆෝන් එකට එනව නේද විස්තර ටික.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මටත් ඕකම උනා බන්. කියන කියන විදියට සෙටින්ග්ස් හැදුවා වැඩක් උනේ නෑ. සිම් එකේ අවුලක් කියල හිතල තව සිම් එකක් ගත්ත එකත් එහෙමමයි. පොඩි ෆෝන් එකකට දැම්මම සිග්නල් පෙන්වන බාර් එකේ R අකුරක් පෙන්වනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    හුවාවි සමහර ඩොන්ගල් සොෆ්ට්වෙයා වලින් කනෙක්ට් වෙන්නෙ නැහැ

    හුවාවි වල කනෙක්ට් කරන සොෆ්ට්වෙයා එක mobile partner නේ, ඒක ඩොන්ගලේ විකුනන ISP කස්ටමයිස් කරලා දෙන්නෙ, ශොප් වලින් ගනිපු ඩොන්ගල් ගොඩක් වෙලාවට වෙන රට වල ISPලගෙ ඩොන්ගල්, ඒවයෙ එන සොෆ්ට්වෙයා එකෙන් හච් කනෙක්ට් වෙන්නෙ නැහැ

    කාගෙන් හරි ඩයලොග් එකෙන් ගනිපු ඩොන්ගල් එකක සොෆ්ට්වෙයා එක හොයාගෙන ඒක ඉන්ස්ටෝල් කරලා ඒකෙන් කනෙක්ට් කරගන්න එතකොට හරි

    මට මේ සීන් එක අහම්බෙන් සෙට් උනේ ලග ගෙදරක එකෙක් ආව ඩොන්ගලේ හච් වලට කනෙක්ට් වෙන්නෙ නැහැ කියලා
    නිකමට මම මගේ ගාව තිබුනු ඩයලොග් ඩොන්ගලේක සොෆ්ට්වෙයා එක දාල බැලුවා බබා වගේ වැඩ
    හැබැයි ඩයලොග් සොෆ්ට්වෙයා එක දැම්මට පස්සෙ ආයෙ අර ඩොන්ගලේ එන සොෆ්ට්වෙයා එක ඉනස්ටෝල් කරොත් ආයෙ වැඩ කරන්නෙ නැතුව යනවා මම හිතන්නෙ ඩ්‍රයිවර් එක රීප්ලේස් වෙනවා එතකොට වැඩ කරන්නෙ නැහැ, ආයෙ ඩයලොග් සොෆ්ට්වෙයා එක දාන්න ඕන
    ඕන නම් කියන්න මම ඩයලොග් සොෆ්ට්වෙයා එක කොහෙට හරි අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්නම්
    ඔරිජිනල් මොබියිල් පාට්නර් එක නෙට් එකේ තියනවා තැන් තැන් වල ඒකෙන් කනෙක්ට් වෙන්නෙත් නැහැ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538

    Dongle එකට එන Software එක වෙනස් කරන්න එපා Speed එක වෙනස් වෙනවා. මම ඔහොම කරා Mobyle ZTE එකකට එකේ Kbps 500 එහා ගියේ නෑ. යන්නම විදියක් නැත්තම් ඉතින් කමක් නෑ
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    සිම් එකක් ගත්ත data වලට
    Dongle එකට දාල තමයි use කරන්නෙ

    සිග්නල් full තියෙනව. සල්ලිත් තියෙනවා. Internet connect වෙන් නැ. මොකද්ද case එක? APN setting අවුලක්ද . දන්න කවුරු හරි උදවුවක් කරන්න, 👍

    current settings
    APN = hutch3g
    access number = *99#

    ඔයාගේ PC එකේ සෙටින්ග්ස් වලට යන්න.............. ඊට පස්සේ Network & Internet කොටසට ගිහින් එතනින් Cellular එකට යන්න.......අන්න එතන ඇති ඔප්ෂන් එකක් Data Roaming Option කියලා...........අන්න ඒක ඔයාගෙ ඇත්තේ Don't Roam කියලා...........ඒක මාරු කරන්න Roam කියලා........... දැන් ඔයාට පුලුවන් කනෙක්ට් වෙන්න.........

    මේ පාත් එක මෙහෙම තියෙන්නේ වින්ඩෝස් 10 වල........... අනිත් ඒවයෙ නම් පාත් එක හරි වචන හරි වෙනස් ඇති...........
     
    • Like
    Reactions: sw7x

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ඔයාගේ PC එකේ සෙටින්ග්ස් වලට යන්න.............. ඊට පස්සේ Network & Internet කොටසට ගිහින් එතනින් Cellular එකට යන්න.......අන්න එතන ඇති ඔප්ෂන් එකක් Data Roaming Option කියලා...........අන්න ඒක ඔයාගෙ ඇත්තේ Don't Roam කියලා...........ඒක මාරු කරන්න Roam කියලා........... දැන් ඔයාට පුලුවන් කනෙක්ට් වෙන්න.........

    මේ පාත් එක මෙහෙම තියෙන්නේ වින්ඩෝස් 10 වල........... අනිත් ඒවයෙ නම් පාත් එක හරි වචන හරි වෙනස් ඇති...........

    hari giya machan thx rep +++
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔයාගේ PC එකේ සෙටින්ග්ස් වලට යන්න.............. ඊට පස්සේ Network & Internet කොටසට ගිහින් එතනින් Cellular එකට යන්න.......අන්න එතන ඇති ඔප්ෂන් එකක් Data Roaming Option කියලා...........අන්න ඒක ඔයාගෙ ඇත්තේ Don't Roam කියලා...........ඒක මාරු කරන්න Roam කියලා........... දැන් ඔයාට පුලුවන් කනෙක්ට් වෙන්න.........

    මේ පාත් එක මෙහෙම තියෙන්නේ වින්ඩෝස් 10 වල........... අනිත් ඒවයෙ නම් පාත් එක හරි වචන හරි වෙනස් ඇති...........
    මම නං phone එකෙන් යන්නේ. කොහොම හරි ඊයේ යන්න ඕනේ වෙලා try කරලා හරි ගියේ නෑ. APN වෙනස්‌ කරා. අන්තිම ට cliQ app එකේ free 6 hours unlimited තිබුණා. ඒක active කරාට පස්සේ වැඩේ ගොඩ. 4G වලින් 4 hours වගේ වැඩ කරා. ඊට passe 3.5G වත් nay. EDGE වලින් connect උනා. මම නිකන් හිටියා.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මම නං phone එකෙන් යන්නේ. කොහොම හරි ඊයේ යන්න ඕනේ වෙලා try කරලා හරි ගියේ නෑ. APN වෙනස්‌ කරා. අන්තිම ට cliQ app එකේ free 6 hours unlimited තිබුණා. ඒක active කරාට පස්සේ වැඩේ ගොඩ. 4G වලින් 4 hours වගේ වැඩ කරා. ඊට passe 3.5G වත් nay. EDGE වලින් connect උනා. මම නිකන් හිටියා.

    ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් නම් යන්න ඒකෙ සෙටින්ග්ස් වලට....... කොහෙ හරි ඇති mobile networks කියල එකක්...........අන්න ඒකෙ තියනව මම ඔය කිව්ව එක Data Roaming වගේ වචනයක් ඇති. අන්න ඒක on කරන්න........එතකොට හරියන්න ඕන
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මොකද්ද කරේ?