machan uba elevator ekak use karanne danne nathuwa komada bun IT field eke wada karanne????

කියවද්දී හිතට අවුල් දැනුනා..
අන්තිම හරියට එද්දී සතුටුයි බන් සිරාවට..
උබේ හිතට ආව ගැම්ම නැති කරගන්න එපා..
තමන්ගේ හීනේ හැබෑ කරගනින් එක එකාගේ හීන හැබෑ කරන්න උබේ කාලේ නාස්ති කරන්න එපා..
තව අවුරුද්දක් යද්දී උබට මේ interview එක fail උනේ උබේම වාසනාවට කියලා හිතෙන්න වැඩ කරපන්..
හිතේ හයිය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ..
ඔහොම reject වෙලා ජිවිතේ ගොඩ ගිය මිනිස්සු, ලෝක ප්‍රසිද්ධ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියල හොයල බලපන්..
හැම එකාම වගේ එහෙමයි..
ජයවේවා.. ඉදිරි ගමනට සුභ පතනවා..

Thanks Machan. kohoma hari goda yanna one![]()

ube age eka keeyada bun ? 30 + da?
ay degree ekak nokaranne ?
age eka prashnayak na bun
antimata ubata duk wenna wei![]()
Degree karanna welwak ne ban wedata yanawa. eke padi adu nisa amathara adayamak hoyaganna web develop karanawa. Anika mam eken kawada hari godayanna thamai hadanne magema deyak patan aran. ekata mam gawa plan ekak thiyenwa. eka karamin thamai yanne 
26Degree karanna welwak ne ban wedata yanawa. eke padi adu nisa amathara adayamak hoyaganna web develop karanawa. Anika mam eken kawada hari godayanna thamai hadanne magema deyak patan aran. ekata mam gawa plan ekak thiyenwa. eka karamin thamai yanne
![]()

26 kiyanne wayasakda
Degree ekak karapan

Degree karoth Bill gewannai gedarata wiyadam karannei kawda![]()

මේකෙ උන්ට මම කීස්ල් ජොබ් 27,000 පඩියට දෙන්න හදනකොට මට සෑහෙන්න බැන්න. යන ඕනෙම එකෙකුට දෙනව මම බොරුවක් කරන්නෙ මම උන්ගෙන් සල්ලි ගන්නව වගේ නානාප්‍රකාර කමෙන්ට් සයිස් 5න්7න් රතු පාටින් දාල කිව්ව. ඒ හු%$#$ පුතාල වෙන එකෙකුට ජොබ් එකක් සෙට් කරන්නෙත් නෑ. එකක් දෙන්න හදපුවාම දෙන එකාට කරන්න දෙන්නෙත් නෑ.උඹේ කතාව වගේම තමයි මගේ කතාවත්...මමත් මාර කට්ටක් කන්නෙ ජොබ් එකක් හොයා ගන්න. ඒත් සෙට් වෙන්නෙ නෑ. මට ඉන්ටව් ගිහින් හොඳටම එපා වෙලා තියෙන්නෙ.
අතේ තියෙන තුට්ටු දෙකත් දැන් ඉවර වේගෙන එන්නෙ. ගිය සතියෙත් මම කොළඹ ආවා කීල්ස් එකේ ඉන්ටව්. ගෙදරින් එනකොට ලොකු බලාපොරොත්තුවෙන් එන්නෙ ජොබ් එක හරියයි කියල. ඒත් ගෙදර එනකොට මාර අප්සට්...
![]()
![]()