Hutch එකෙන් මම eZcash රෙජිස්ටර් වෙන්න ට්‍රයි කලා.උන් දීලා තියෙන නම්බර් එක(#111#) ඩයල් කරලා.PIN එක enter කරන තැනට වෙනකම් ආවා.උන් ඊට පස්සේ මම රෙජිස්ටර් වුනා කියලා මැසේජ් එකක් එවනවද? උන්ගේ online chat චැට් එකෙන් ඇහුවාම කියනවා හච් ශාඛාවකට යන්නලු රෙජිස්ටර් වෙන්න.එහෙනම් මොන හු... #111# ඩයල් කරන්න කියලා තියෙන්නේ?
