Hutch Home Braodband මෙන්න ගුපියනේ ..

lilman

Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    පාඩු නැද්ද? SLT Fiber එකත් ලාබයිනේ බන් ඕකට වඩා

    උන් ඕක අඩුවට දීපුවාම අපේ උන් අන්ලොක් කරල වෙන සිම් යූස් කරනවනෙ.ඒකයි කොස්ට් එකට දෙනව ඇත්තෙ.

    ඩයලොග් රව්ටර් වල වෙන සිම් යූස් කරන්න බෑ.ඒක නිසා අඩුයි.

    දැන් මොබිටෙල් ඒව දෙන්නෙත් නෑ. SLT ඒව දෙන්නෙ.ඒවත් උන්ගෙ සිම් වලට ලොක්.

    ආපහු මොබිටෙල් උන් රව්ටර් දෙන එකක් නෑ. :(

    අපේ උන් රව්ටර් ගන්නෙ,හොයන්නෙ අන්ලොක් කරන්න.දෙන දේ බෙදාගෙන කන්න තේරෙන්නෙ නෑ ලංකාවෙ යක්ක පුත්තුන්ට.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන් ඕක අඩුවට දීපුවාම අපේ උන් අන්ලොක් කරල වෙන සිම් යූස් කරනවනෙ.ඒකයි කොස්ට් එකට දෙනව ඇත්තෙ.

    ඩයලොග් රව්ටර් වල වෙන සිම් යූස් කරන්න බෑ.ඒක නිසා අඩුයි.

    දැන් මොබිටෙල් ඒව දෙන්නෙත් නෑ. SLT ඒව දෙන්නෙ.ඒවත් උන්ගෙ සිම් වලට ලොක්.

    ආපහු මොබිටෙල් උන් රව්ටර් දෙන එකක් නෑ. :(

    අපේ උන් රව්ටර් ගන්නෙ,හොයන්නෙ අන්ලොක් කරන්න.දෙන දේ බෙදාගෙන කන්න තේරෙන්නෙ නෑ ලංකාවෙ යක්ක පුත්තුන්ට.

    eka nam aththa ban. horu neh inne.
     
    • Like
    Reactions: lilman