Hutch promotional sim වලට දුන්න 100 GB for 900/- package එක දැන් නැද්ද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Hutch promotional sim වලට දුන්න 100 GB for 900/- package එක දැන් නැද්ද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,476
    113
    ගොඩක් පරණ සිම්වලට තාම තියෙනවා..
    අවුරුද්දක් වගේ පරණ එකට ළඟදි සැරයක් 100GB 600ට දුන්නා.. දැන් අයින් කරලා..
     
    • Like
    Reactions: kav4