Hutch SIM Online Order කළාද ඔයාලා ලගදි ? දවස් කියක් ගියාද එන්න ?
සිම් එක දැන් එන්නේ තැපෑලේ ද ?
සිම් එක Active කළා කියලා ඊයේ SMS එකක් ආවා සිම් එක ගන්නකොට දුන්න contact number එකට. එත් තාම ආවේ නෑ
Mobitel වල වගේ Hutch වලත් VIP Number ගන්න පුළුවන් දැන් මෙතනින් ඒ නිසා මම එකක් ගත්තා VIP එකක් නම් නමේ Nomal එකක්. මට ඕනේ කරන විදියට එකක් ගත්තා. https://selfcare.hutch.lk/selfcare/Onlineorder.html