Dialog එකේ බිල් නොගෙවා Hutch Use කළා
Hutch Slow වෙලා පට්ටම දැන් Dialog දාගත්තා අය. උබලගේ මෙහෙමද ?
Hutch Slow වෙලා පට්ටම දැන් Dialog දාගත්තා අය. උබලගේ මෙහෙමද ?
ඔව් මගෙත් එහෙමයි. එහෙම කියල උඹ වගේ ඩයලොග් වේසිගෙ පුතාලට නැවෙන්න යන්නෙ නෑ හැබැයි

naki maina wage un horaa kanne sakkili
ඔව් Kbps 30-40 අඩු වෙලා මගේ , සමහර වෙලාවට Mbps 2-3 එනවා එත් ෆේස් බුක් වත් Load වෙන්නේ නැහැසමහර වෙලාවට kbps ගනං එන්නෙ පට්ට ස්ලෝ මොකද මන්දා
ow.ඕකුන්ගේ 100GB offer එක දුන්නට පස්සේ තමා Slow වෙන්න ගත්තේ Network එකම![]()
ඔව් offer ඕනැවට වඩා දෙන්න ගිහින් තමා බොක කරගෙන තියෙන්නේ.ow.
eka witharak newei.data offers okkoma denna kalin hoda speed ekk thibuna.
මම උන්ට කිව්වා උන් හිතං ඉන්නේ අපි ගොන්නු කියලා APN Settings දාන හැටි කියලා දෙන්න එනවා , APN නම් කොහොම දැම්මත් Slow නම් Slow තමාMatath meka teruna
Tika dawasakata kalin hodatama wada kala
Peak timeuth 10-15 avg wada kala
Dan peak time eke patta slow
Anith time nam okay
මම දාගෙන ඉන්නේ එක තමා එක දැන් kbps වලින් යන්නේCliq වල FUP ලිමිට් එකෙන් පස්සේ පාවිච්චි කරන්න බැරි තරමට ස්ලෝ වෙනවා. මම දැන් දාගෙන ඉන්නේ Mega Deal 100GB offer එක
ඔව් බන් බිස්නස් වැඩ කරනවා නම් දෙකක් තියාගන්න. මම දෙකක් තියාගෙන ඉන්නේ , පරිගණක එහෙම මම දෙකක් තියාගෙන ඉන්නේ.hutch thamai math use kare .. realible na :/ hodata speed thiyenawa eka parata slow wenawa.. internet nattatama nathi wenawa samahara welawata .. hutch nisa mata eka project ekak nathi una mata apu ... Dan SLT
ඔව් , පැකේජ් එක දාලා තියෙනකොට ඔය පැකේජ් එක දාන්න කියලා SMS හති පිට එවනවා ඉවරයක් නෑ ඕකුන්ඕකුන්ගේ 100GB offer එක දුන්නට පස්සේ තමා Slow වෙන්න ගත්තේ Network එකම![]()
දැන් Dialog / Mobitel තමාow ban patta slow
වැඩක් නෑ බන් අද රටේ හැමතැනම Slow.ඔව් , පැකේජ් එක දාලා තියෙනකොට ඔය පැකේජ් එක දාන්න කියලා SMS හති පිට එවනවා ඉවරයක් නෑ ඕකුන්
Mageth ada oya gana, wenada 18Mbps wage enawa.View attachment 207926
Hutch 6.43pm