Hutch Slow වෙලා පට්ට

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Cliq වල FUP ලිමිට් එකෙන් පස්සේ පාවිච්චි කරන්න බැරි තරමට ස්ලෝ වෙනවා. මම දැන් දාගෙන ඉන්නේ Mega Deal 100GB offer එක
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    hutch thamai math use kare .. realible na :/ hodata speed thiyenawa eka parata slow wenawa.. internet nattatama nathi wenawa samahara welawata .. hutch nisa mata eka project ekak nathi una mata apu ... Dan SLT
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Matath meka teruna
    Tika dawasakata kalin hodatama wada kala
    Peak timeuth 10-15 avg wada kala
    Dan peak time eke patta slow
    Anith time nam okay
    මම උන්ට කිව්වා උන් හිතං ඉන්නේ අපි ගොන්නු කියලා APN Settings දාන හැටි කියලා දෙන්න එනවා , APN නම් කොහොම දැම්මත් Slow නම් Slow තමා

    88888.png

    Cliq වල FUP ලිමිට් එකෙන් පස්සේ පාවිච්චි කරන්න බැරි තරමට ස්ලෝ වෙනවා. මම දැන් දාගෙන ඉන්නේ Mega Deal 100GB offer එක
    මම දාගෙන ඉන්නේ එක තමා එක දැන් kbps වලින් යන්නේ

    hutch thamai math use kare .. realible na :/ hodata speed thiyenawa eka parata slow wenawa.. internet nattatama nathi wenawa samahara welawata .. hutch nisa mata eka project ekak nathi una mata apu ... Dan SLT
    ඔව් බන් බිස්නස් වැඩ කරනවා නම් දෙකක් තියාගන්න. මම දෙකක් තියාගෙන ඉන්නේ , පරිගණක එහෙම මම දෙකක් තියාගෙන ඉන්නේ.
    ඕකුන්ගේ 100GB offer එක දුන්නට පස්සේ තමා Slow වෙන්න ගත්තේ Network එකම 🤮
    ඔව් , පැකේජ් එක දාලා තියෙනකොට ඔය පැකේජ් එක දාන්න කියලා SMS හති පිට එවනවා ඉවරයක් නෑ ඕකුන්
    ow ban patta slow
    දැන් Dialog / Mobitel තමා

    Dialog එවුන් මම Bill එක ගෙව්වේ නැති ටිකට Disconnect කරලා සිම් එක , Disconnect කරලා තිබුනට මාස්පතා බිල් එකත් හදලා පන්දාස් ගානක්
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඔව් , පැකේජ් එක දාලා තියෙනකොට ඔය පැකේජ් එක දාන්න කියලා SMS හති පිට එවනවා ඉවරයක් නෑ ඕකුන්
    වැඩක් නෑ බන් අද රටේ හැමතැනම Slow.

    Mageth ada oya gana, wenada 18Mbps wage enawa.
    ------ Post added on Jun 18, 2023 at 6:44 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අද Speed නේද ? කොල්ල නේ මටනම් 11Mbps වගේ එනවා