Hutch Slow වෙලා පට්ට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උදේ වරුවේ 1.5MB/s විතර එනවා IDM ඩවුන්ලෝඩ් වලට

    රෑට නම් 300KB/s වගේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    onna oya uttawal nisa thami fiber gatte. router 4 k tiyenawa ae kale gatta ewa 🤭
    ඔව් මම ලග තියෙනවා එහෙම ගොඩක් නැතිනම් වැඩක් කරගන්න බෑ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Hutch kiyanne pattama slow oi. Hawasa 6ye idan ra 12 wenakam mktma karanna ba. 2005 GPRS use kara oita wada speed eken :baffled:

    hutch thamai math use kare .. realible na :/ hodata speed thiyenawa eka parata slow wenawa.. internet nattatama nathi wenawa samahara welawata .. hutch nisa mata eka project ekak nathi una mata apu ... Dan SLT
    Business purpose nam oye reddawal use karanna epa ban fiber ganin. Adayam marge kelawenawa oye gu godawal dammoth
    ------ Post added on Jul 9, 2023 at 12:04 PM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Hutch kiyanne pattama slow oi. Hawasa 6ye idan ra 12 wenakam mktma karanna ba. 2005 GPRS use kara oita wada speed eken :baffled:
    ඔව් දැන් පට්ටම අවුල් උන්, මම දැන් Dialog බන් Use කරන්නේ 2Mbps Unlimited එකක්, Hutch එකට කිව්වත් වැඩක් නෑ Settings හදා ගන්න හැටි කියනවා ඔචරයි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    ඔව් දැන් පට්ටම අවුල් උන්, මම දැන් Dialog බන් Use කරන්නේ 2Mbps Unlimited එකක්, Hutch එකට කිව්වත් වැඩක් නෑ Settings හදා ගන්න හැටි කියනවා ඔචරයි
    Unge issara idan oye loku manne thibba. Customer care eke unta complaint ekak baraganna kiyala deela na. Loku talks denawa. Technical eke un budida koheda. Oke nisa thama issara idan hutch ekata oye thathwe udaune.

    Balapanko dialog ekata complaint ekak dagena puka iragena complaint eka balanne.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Balapanko dialog ekata complaint ekak dagena puka iragena complaint eka balanne.
    ඔව් Dialog මම 2008 ඉදලා Use කරනවා ඔව් උන් මාර හොදයි මගේ හැම අවුලක් ම හදලා දීලා තියෙනවා complaint එකක් දාලා පැය 3 යන්න කලින් කතා කරනවා.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    ඔව් Dialog මම 2008 ඉදලා Use කරනවා ඔව් උන් මාර හොදයි මගේ හැම අවුලක් ම හදලා දීලා තියෙනවා complaint එකක් දාලා පැය 3 යන්න කලින් කතා කරනවා.
    Eka nan sira kathawa - complain dammmama hadanna gdak try kranwa dialog un

    mobitel thama dakka worstma service eka-

    hutch un hemin hemin hari improve ment karanwa

    airtel unuth loku aulk na
     
    • Like
    Reactions: Nadun26

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Dialog එකේ බිල් නොගෙවා Hutch Use කළා
    Hutch Slow වෙලා පට්ටම දැන් Dialog දාගත්තා අය. උබලගේ මෙහෙමද ?
    Hutch slow කියන එක අලුත් දෙයක්ද බං. ඔය Network එක පටන් ගත්ත දවසේ ඉඳලා එහෙම තමයි.