එහෙම slow නම් නෑ. 10Mb/s download එනවා හැම වෙලේම වගේ. Upload යනවා 2 - 3Mb/s විතර. ඩේටා ලාබ නිසා නිකන් use කරන්න දීලා තියෙන්නෙ 6 දෙනෙක්ට විතර. Heavy use වෙනවා. දවසට 10GB වගේ. මගෙ SLT එකේ Dialog එකේ data සේරම වගේ ඉතුරු වෙනවා hutch නිසා.