Hutch Unlimited = 100GB

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    moko une ban
    paya 3 unlimited ekata

    පැය 3 දැන් 4 කරලා 1 GB එකෙන් පස්සේ ස්පීඩ් ලිමිට් කරනවා 512 kbps ට ඊට පස්සේ 4GB පැන්න ගමන් 64 kbps ස්පීඩ් ලිමිට් කරනවා. මේක යුස් කරනවට වඩා හොඳයි කෙලින්ම 5GB පැකේජ් එකක් යුස් කරනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,438
    8,195
    113
    පැය 3 දැන් 4 කරලා 1 GB එකෙන් පස්සේ ස්පීඩ් ලිමිට් කරනවා 512 kbps ට ඊට පස්සේ 4GB පැන්න ගමන් 64 kbps ස්පීඩ් ලිමිට් කරනවා. මේක යුස් කරනවට වඩා හොඳයි කෙලින්ම 5GB පැකේජ් එකක් යුස් කරනවා

    Speed Limit kara :yes:

    මම ඔක යුස් කල ටොරන්ට් වලට 2013 වගේ කාලේ.
    මතක විදියට ඒ අන්ලිමිටඩ් කාලේත් උන් ඔය
    පැකේජ් එක ටොරන්ට් ස්ලොව් කලා. තව 30 මිනිට් අන්ලිමිටඩ් එකකුත් තිබ්බා.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    වෙබ් සයිට් එකේ කියලා තියෙන්නේ 3mbps ස්පීඩ් එකකින් 3G නෙට්වර්ක් එකෙන් දෙනවා කියලා. දවස් 7 එක 15GB මාසේ එක 30GB ඒ ප්‍රමානය ඉවර වුනාම 1mbps වලට ස්පීඩ් එක අඩුකරනවා කියලා. හැබැයි පැකේජ් එකක් දාපු ගමන් එන්නෙත් 512 kbps - 1.5mbps අතර වේගයක් මටනම්