Hutch Unlimited Youtube+Fb+Whatsapp

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ඕක ලාබයි බං
    කෝල් විතරක් හම්බුනත් හෙන ලාබයි
    අනික එයාටෙල් එකේ ස්පීඩ් එකත් මරු
    අවුල කියන්නේ මුන්ගේත් අර ඩයලොග් වගේ ඩේටා කපන සීන් එකක් දැක්ක fb එකේ ඇත්තද දන්නැහැ

    ඒකනේ බන්.... ඒත් අනේමන්දා... සමහරු කවරේජ් හොද නෑ කියලත් කියනවා.... :unsure:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    background use walata wenama data kepenawada?
    147 package eka witharak dala youtube yanna puluwanda? balance 0 wela

    මාස 2ක් විතර පාවිච්චි කලා .කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: nooby