XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
පෙරුම් පුරාලා මාත් සිම් එක විසික් කරලා SLT වෙබ් ෆැමිලි එක ගත්තා..... උපරිම එන්නේ 2Mbps යි......නැත්නම් එකටත් අඩුවෙන්
මම ඉන්නේ SLT එකේ ඉදන් 4.5 Km දුරකින්. SLT එක ලග ඉන්න උන්ට විතරයි ලු අර ස්පීඩ් එක එන්නේ.... 4Mbps ගන්න 2Km වෙනකම්වත් ඉන්න ඕනේලු..............

දුර වැඩි වෙන්න වෙන්න ස්පීඩ් අඩු වෙනවලූ.....
SLT ගන්න එකෙක් ඉන්නවනම් දුර බලලා ගනින් ගනින්ලා
 
  • Like
Reactions: Sadeepa Arosha

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;13323326 said:
    දැන් තියන 7.2 ,21Mbps ඩොන්ගල් විසි කරලා LTE ඒවා ගන්න ලැස්ති වෙයල්ලා
    ලබන අවුරුද්දේ මේ කලේ වෙනකොට කොළඹ LTE කරලා ඉවරයි
    operator කවුද කියල දන්නවනේ :D;);)

    කොලබට කිරි
    අපට කැකිරි

    ඔය කියන network එකෙන් අපිට තාම 2G ත් නැහැ

    :confused::rolleyes::oo::baffled:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පෙරුම් පුරාලා මාත් සිම් එක විසික් කරලා SLT වෙබ් ෆැමිලි එක ගත්තා..... උපරිම එන්නේ 2Mbps යි......නැත්නම් එකටත් අඩුවෙන්
    මම ඉන්නේ SLT එකේ ඉදන් 4.5 Km දුරකින්. SLT එක ලග ඉන්න උන්ට විතරයි ලු අර ස්පීඩ් එක එන්නේ.... 4Mbps ගන්න 2Km වෙනකම්වත් ඉන්න ඕනේලු..............

    දුර වැඩි වෙන්න වෙන්න ස්පීඩ් අඩු වෙනවලූ.....
    SLT ගන්න එකෙක් ඉන්නවනම් දුර බලලා ගනින් ගනින්ලා

    hmmm
    mamath slt line aka ayin karala damma
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පිස්සු පුසා;13323326 said:
    දැන් තියන 7.2 ,21Mbps ඩොන්ගල් විසි කරලා LTE ඒවා ගන්න ලැස්ති වෙයල්ලා
    ලබන අවුරුද්දේ මේ කලේ වෙනකොට කොළඹ LTE කරලා ඉවරයි
    operator කවුද කියල දන්නවනේ :D;);)

    e mokkkda bun :P
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පිස්සු පුසා;13323326 said:
    දැන් තියන 7.2 ,21Mbps ඩොන්ගල් විසි කරලා LTE ඒවා ගන්න ලැස්ති වෙයල්ලා
    ලබන අවුරුද්දේ මේ කලේ වෙනකොට කොළඹ LTE කරලා ඉවරයි
    operator කවුද කියල දන්නවනේ :D;);)
    mokkada ban
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පිස්සු පුසා;13323687 said:
    පච කෙලින්න එපා ඩෝ
    මස දෙකකට කලින් මොනවද එහෙනම් දැම්මේ
    :angry::angry::angry:

    4G

    4G
    gannth athi hennta
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;13323326 said:
    දැන් තියන 7.2 ,21Mbps ඩොන්ගල් විසි කරලා LTE ඒවා ගන්න ලැස්ති වෙයල්ලා
    ලබන අවුරුද්දේ මේ කලේ වෙනකොට කොළඹ LTE කරලා ඉවරයි
    operator කවුද කියල දන්නවනේ :D;);)

    :D:P:P;):yes:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif