මචන්, කවුරු හරි කියනවද HUTCH normal Pre-Paid වලට තියන SMS packages මොනවද කියලා.:nerd: තව *141# USSD code එකෙන් කරන්නෙ මොකක්ද?:rolleyes::rolleyes: තව උඹලා දන්න වැදගත් USSD code මොනවද?