HUTHTH*GE PUTHAALAAA.......>>>>>

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
hariyata hari ban.
kattiya hitha inne rag kalama okkoma hari. kawruth awul wenne na. okkoma eka wage innawa. campus eken passe samajeta muna denna shakthiya bla bla bla...

ඕව කිව්වම රජයේ කැම්පස් වල උන උන් අවුල් වෙනවා
rag එකෙන් හිත ශක්තිමත් වෙලා සම්ජෙට මූණ දෙන්න පුළුවන් වෙන්ව නම් ඇද මේ ගෑල්ල්මයත් ජීවතුන් අතරණේ බන්
ඔය ලබ්බේ රැග් එකට වඩා උන්ට game of thrones පෙන්නුවානම් සමාජේ ගැන එක දසමයක් හරි ඉගෙනගන්නවා :P:P
 
cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    හරිම කනගාටුවක් දෑනුනා මේ පෝස්ට් එක දෑකල.. මෙහෙම මිනිස්සු ඉන්න සමාජයක් නේ මේ.........
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක මේ කෙල්ල ගැනම නෙවෙයි.. ඒත් මට හිතෙනව දැන් මේ ලංකාව පාලනය වෙන්නෙ තනිකරම බුකී පේජ් කිහිපයකින් කියල.. බුකී පේජ් කාරයෝ මේක හිතල නෙවෙයි කරන්නෙ ඒත් දැන් කාලයක් තිස්සෙ කරගෙන ආපු ක්‍රියාවලියක් නිසා මිනිස්සු සහ පේජ් කියන කොටස් දෙකම යම්කිසි විදිහකට ප්‍රෝග්‍රෑම් වෙලා වගේ තියෙන්නෙ..

    බුකී පේජ් වලින් තියෙන ලොකුම භයානකම වැඩේ තමයි විනෝදය සපයන ගමං ඒත් එක්ක යටිං හීං නූලෙන් තමන්ගෙ මොකක් හරි මතවාදයක් පතුරවනව.. අනික් කේස් එක තමයි ට්‍රෙන්ඩ් සෙටින්ග්.. මන් කිව්වෙ ලංකාව පාලනය කරන්නෙ පේජ් දෙක තුනක් කියල.. උන් ඒක කරන්නෙ උනුත් නොදැනුවත්වම ට්‍රෙන්ඩ් හදල.. මේ ට්‍රෙන්ඩ් හැදෙන එක නං සමාජ ජාල බිහි වුනාට පස්සෙ මුලු ලෝකෙම ඇති වෙච්ච සාමාන්‍ය දෙයක් කියන්න පුලුවන්.. හැබැයි අපේ රටේ ඇති වෙන ට්‍රෙන්ඩ් නං මහ තුප්පහි කාලකන්නි ඒව..

    ඒව ගොඩක් වෙලාවට ක්‍රියේටිවිටි වලට වඩා මිනිස්සුන්ගෙ පහත් ආශාවන් උලුප්පල තමා හැදෙන්නෙ.. හැබැයි මේක හොඳ අතට පාවිච්චි වෙන මං දැකපු එකම ට්‍රෙන්ඩ් එකද කොහෙද ගංවතුර ආධාර දෙන එක.. ඒකත් තනිකරම ට්‍රෙන්ඩ් එකක්.. එතනදි මිනිස්සු ට්‍රෙන්ඩ් එකට යනව.. හැබැයි ඒකෙන් හොඳක් වෙනව..

    මං දන්නෙ නෑ මේකට විසඳුම මොකක්ද කියල.. හැබැයි බුකී පේජ් සංස්කෘතිය මිනිස්සුන්ගෙ ඔලු කාල ඉවරයි.. ආපහු හැරෙන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ..

    :yes::yes::yes:
    godak pages enna patan gatte presidential election base karagena,election ekata maasa gaanakata kalin.

    udin tibbe fun eka bedana pages, ehema nattan 100% swaadeena rate prasna gana katha karana pages wage.
    eth passe chandeth ekka ewa sampurnayen udu yati kuru wela tamange attha tatwaya pennun kala.

    owa plan karala karapu wada.

    dan unath hondata baluwaama penawa oya pages wala goals monawada kiyala.
    FB me widihata use karay kiyala oka hadapu ekawath hitanna nathuwa athi.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    ඉස්සර හිටියා ගොඩාක් අසහන කාරයෝ ගෑනුන්ගේ යට ඇදුම් උස්සනවා පොදු වැසිකිලි වල කුනුහර්ප ලියනවා බස් එකක යන්න නෑ කොහෙන් හරි අල්ලනවා. දැන් ඒ වගෙ වැඩ අඩුයි.. හේතුව fb, instagram වගේ ඒවා තියෙන නිසා ඒ වගේ බල්ලොන්ට පුලුවන් ඉස්සර සුලුවෙන් කරගෙන ගිය වැඩ හැමෝටම පෙන්න උන්ගේ අසහනේ පෙන්න ගන්න. ඉස්සර හිටියා වගේ ගොඩාක් ග්‍රීස් යක්කු වගේ අසහනකාරයෝ page admin ලා විදිහට, fake accounts තියෙන බල්ලෝ විදිහට තමයී දැන් ඉන්නේ..
    a comment from podda's post. meketh sahena aththak thiyenawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කතා සියල්ලම ඇත්ත නමුත්. මේ සිදුවිම් මට මුල් වු කරණ ගැන කරුවත් කතා නොරක්නේ ඇයි.

    අැයි මෙහෙම රැල්ලට වගේ දිචිනසා ගන්නේ. අපි හිතාගෙන හිටියේ අධ්‍යපානයක් නැති අය මේ දේව යොමු වෙනවා කියලා. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වි ඇති බනව පෙනේ.

    වැදු මව්පියන්ට වඩා / හොද අධ්‍යාපයක් / ඇයගේ මරණයෙන් පසු පවුලේ අයගේ මානසිතක්වය / අනෙකුත් සියලු කරුණි වලට වඩා එයට මේ මරණය සුවදායක වි ඇත.

    මරණයට හේතුව - අපි නොදනිමු.​
    :yes::yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේකේ කෙල්ලට අනේ පව්.ඒ එයා කෝච්චියට පැනල නෙමෙයි වැටිලා කියල සුදු හුණු ගාන උන් ඒ කෙල්ල කළු කැත කෙල්ලෙක් උනා නම්. පට්ට වේසි, මෝඩ හුත්ති, කාලකන්නි කම කියල ලස්සනට comment දායි. strike කරලා අහිංසක මිනිස්සු මරණ උන්ට කොහෙන් හරි පල දෙනව.එක සත්තයි. බුදු හාමුදුරුවෝ කර්මය කියල දෙයක් ලෝකෙට අදුන්නල දුන්නේ කට කහනවට නෙමෙයිනේ.

    18814337_311823169241012_8574750404005941368_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මීට ටික කාලෙකට කලින් මචන් මන් දැක්ක private vs government campus ත්‍රඩ් එහෙක ගවර්න්මන්ට් වල එක හොඳ දෙයක් හැටියට පෙන්නලා තිබ්බ ඔය කාර්ඩ් දාගෙන හැම එකාම එකම මට්ටමෙන් සලකනවා දන්නේ නැති එවුන්ට කියල දෙනවා කාවවත් තනිවෙන්නේ මුලුගන්වෙන්නේ නෑ කියල

    ඕක කියල තිබ්බේ ගවර්න්මන්ට් කැම්ප්ස් rag එක සාදාරනය කරන්නත් එක්ක

    එකෙන් කට්ටිය එකතු වෙන්ව කියලා

    දන් මේකෙන්ම හොදට පේනව නෙද

    ඇතුලේ ඉන්නකන් තමා ඔක්කොම එලියට ආපු ගමන් ඔක්කොම එකමුතුකම් ඉවරයි නේ:rolleyes::rolleyes:
    කෝ මේ rag එකෙන් මෙයාගේ මානසික ලෙඩ හොන්ද්වෙලා

    එත් දන් නිරපරාදේ මැරුණම එකට දුක් වෙවෙඉ පල්හාලි දානවා බැච් එකේ එව්වෝ

    :rofl::rofl:
    අනේ මන්ද බන්
    මැරිච්ච එකට හිනාවෙනවා නෙමෙයි
    තම හිසට තම අතමය කියල එකෙක්වත් දන්නේ නෑ ඔය මැරිච්ච ගැනු ළමය වත්
    :baffled::baffled:

    ඕක තමයි ඉතින් ඇත්ත තත්වෙ..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ඇඩ්මින්ලට බැනලා වැඩක් නෑ බන්. කැමති නැති අය ඉන්නව නම් අන්ලයික් කරපන්. පේජ් එකේ ඉන්න හැමෝම කැමති නැත්නම් දවසින් දෙකෙන් පේජ් එකේ ලයික් 0 වේවි. එතකොට පේජ් එකෙන් දාන කිසිම දෙයක් කාටවත් පේන්නේ නෑ. පාළුවට ගිය පේජ් එකක් වේවි. ඒත් ඇත්ත තත්වය ඕක නෙවෙයිනේද? මේවා දැකලා ආතල් එකක් ගන්න කැමති මිනිස්සුත් රටේ ඉන්නවා. උන්ට ඕන ටේස්ට් එක තමයි ඔය ඇඩ්මින් කාරයොත් දෙන්නෙ. ඇඩ්මින්ලට බැනලා වැඩකුත් නෑ. ඕවට ලයික් දාන උන්ට බැනලා වැඩකුත් නෑ. මෝඩ කම් කරලා මැරෙනවා නම් ඒ මරනෙන් ආතල් ගන්න ඕන තරම් බලන් ඉන්නවා. ඒ නිසා ආතල් නොදී ජීවත් වෙයල්ලා. මැරෙන්න ඕනම අය ඉන්නව නම් මැරුනට පස්සෙ බොඩිය හම්බනොවෙන්න වග බලා ගනින්.

    thawa tika kaalekin oya marichcha untath gihin monwa hari karala ei. echcharakata asahane. mekema penne nadda bn jangi suwada balannai kiya kiya keeyak innawada. owa nawaththanna ba ban. type karanna kammali. therumakuth na. :P godak unta seemawak na. apith rahath wela newei ne. hangeem daneem thiyenawa e wunata godak unta eke seemawa therenne na. :no: oni ekatai epa ekatai hamadetama.
    anthimata kiyanna thiyenne ithin sinhaluta jaya wewa kiyala thamai. thambith eka paththakin ape kello tikata game eka ghanawa. ape unuth ape jaathiye untamai kelawanna balan inne. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ කෙල්ලට අනේ පව්.ඒ එයා කෝච්චියට පැනල නෙමෙයි වැටිලා කියල සුදු හුණු ගාන උන් ඒ කෙල්ල කළු කැත කෙල්ලෙක් උනා නම්. පට්ට වේසි, මෝඩ හුත්ති, කාලකන්නි කම කියල ලස්සනට comment දායි. strike කරලා අහිංසක මිනිස්සු මරණ උන්ට කොහෙන් හරි පල දෙනව.එක සත්තයි. බුදු හාමුදුරුවෝ කර්මය කියල දෙයක් ලෝකෙට අදුන්නල දුන්නේ කට කහනවට නෙමෙයිනේ.

    ගංවතුරින් මැරිච්ච මිනිස්සුන්ට පවු කියල කටක් ඇරපු නැති උන් මේකි මැරුණ එකට හොටු පෙරන් අඩනවා.. ඇයි පොත්ත සුදු නම් විතරයි රිදෙන්නෙ.. දුක වේදනාව දැනෙන්නෙ.. කොහොම උනත් දැන් මේකි මැරිලා ඉවරයි.. අපි මොනා කිව්වත් වැඩක් නෑ.. උන් රෙදි උස්සගෙන හොටු පෙරාගෙන ඇඩුවත් ඒකි ආයි එන්නෙත් නෑ.. වැඩිපුර ඇඩුවා කියලා උන්ට ඒ දුකට කෙල්ලො සෙට් වෙන්නෙත් නෑ.. ගොඩක් උන් සෝශල් මීඩියා වල කෙල්ලන්ට පේන්න රඟන්නෙ.. මොකද මූ උත්තම පුරුශයෙක් කියල පෙන්නලා කෙල්ලෙක් දැලේ දාගන්න වගේ..:lol:

    ස්වභාවික විපත් වලින් නැති උනේ ජීවිතේට ආදරේ කරපු, ජීවත් වෙන්න ආස කරපු මිනිස්සු.. :(

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක මේ කෙල්ල ගැනම නෙවෙයි.. ඒත් මට හිතෙනව දැන් මේ ලංකාව පාලනය වෙන්නෙ තනිකරම බුකී පේජ් කිහිපයකින් කියල.. බුකී පේජ් කාරයෝ මේක හිතල නෙවෙයි කරන්නෙ ඒත් දැන් කාලයක් තිස්සෙ කරගෙන ආපු ක්‍රියාවලියක් නිසා මිනිස්සු සහ පේජ් කියන කොටස් දෙකම යම්කිසි විදිහකට ප්‍රෝග්‍රෑම් වෙලා වගේ තියෙන්නෙ..

    බුකී පේජ් වලින් තියෙන ලොකුම භයානකම වැඩේ තමයි විනෝදය සපයන ගමං ඒත් එක්ක යටිං හීං නූලෙන් තමන්ගෙ මොකක් හරි මතවාදයක් පතුරවනව.. අනික් කේස් එක තමයි ට්‍රෙන්ඩ් සෙටින්ග්.. මන් කිව්වෙ ලංකාව පාලනය කරන්නෙ පේජ් දෙක තුනක් කියල.. උන් ඒක කරන්නෙ උනුත් නොදැනුවත්වම ට්‍රෙන්ඩ් හදල.. මේ ට්‍රෙන්ඩ් හැදෙන එක නං සමාජ ජාල බිහි වුනාට පස්සෙ මුලු ලෝකෙම ඇති වෙච්ච සාමාන්‍ය දෙයක් කියන්න පුලුවන්.. හැබැයි අපේ රටේ ඇති වෙන ට්‍රෙන්ඩ් නං මහ තුප්පහි කාලකන්නි ඒව..

    ඒව ගොඩක් වෙලාවට ක්‍රියේටිවිටි වලට වඩා මිනිස්සුන්ගෙ පහත් ආශාවන් උලුප්පල තමා හැදෙන්නෙ.. හැබැයි මේක හොඳ අතට පාවිච්චි වෙන මං දැකපු එකම ට්‍රෙන්ඩ් එකද කොහෙද ගංවතුර ආධාර දෙන එක.. ඒකත් තනිකරම ට්‍රෙන්ඩ් එකක්.. එතනදි මිනිස්සු ට්‍රෙන්ඩ් එකට යනව.. හැබැයි ඒකෙන් හොඳක් වෙනව..

    මං දන්නෙ නෑ මේකට විසඳුම මොකක්ද කියල.. හැබැයි බුකී පේජ් සංස්කෘතිය මිනිස්සුන්ගෙ ඔලු කාල ඉවරයි.. ආපහු හැරෙන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ..
    :yes::yes::yes:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ගංවතුරින් මැරිච්ච මිනිස්සුන්ට පවු කියල කටක් ඇරපු නැති උන් මේකි මැරුණ එකට හොටු පෙරන් අඩනවා.. ඇයි පොත්ත සුදු නම් විතරයි රිදෙන්නෙ.. දුක වේදනාව දැනෙන්නෙ.. කොහොම උනත් දැන් මේකි මැරිලා ඉවරයි.. අපි මොනා කිව්වත් වැඩක් නෑ.. උන් රෙදි උස්සගෙන හොටු පෙරාගෙන ඇඩුවත් ඒකි ආයි එන්නෙත් නෑ.. වැඩිපුර ඇඩුවා කියලා උන්ට ඒ දුකට කෙල්ලො සෙට් වෙන්නෙත් නෑ.. ගොඩක් උන් සෝශල් මීඩියා වල කෙල්ලන්ට පේන්න රඟන්නෙ.. මොකද මූ උත්තම පුරුශයෙක් කියල පෙන්නලා කෙල්ලෙක් දැලේ දාගන්න වගේ..:lol:

    ස්වභාවික විපත් වලින් නැති උනේ ජීවිතේට ආදරේ කරපු, ජීවත් වෙන්න ආස කරපු මිනිස්සු.. :(

    Sira kathawa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    Den ape un duka market karanne... tawa tika dawasakin kellekta adumakwath maru karanna denne ne mun
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ගංවතුරින් මැරිච්ච මිනිස්සුන්ට පවු කියල කටක් ඇරපු නැති උන් මේකි මැරුණ එකට හොටු පෙරන් අඩනවා.. ඇයි පොත්ත සුදු නම් විතරයි රිදෙන්නෙ.. දුක වේදනාව දැනෙන්නෙ.. කොහොම උනත් දැන් මේකි මැරිලා ඉවරයි.. අපි මොනා කිව්වත් වැඩක් නෑ.. උන් රෙදි උස්සගෙන හොටු පෙරාගෙන ඇඩුවත් ඒකි ආයි එන්නෙත් නෑ.. වැඩිපුර ඇඩුවා කියලා උන්ට ඒ දුකට කෙල්ලො සෙට් වෙන්නෙත් නෑ.. ගොඩක් උන් සෝශල් මීඩියා වල කෙල්ලන්ට පේන්න රඟන්නෙ.. මොකද මූ උත්තම පුරුශයෙක් කියල පෙන්නලා කෙල්ලෙක් දැලේ දාගන්න වගේ..:lol:

    ස්වභාවික විපත් වලින් නැති උනේ ජීවිතේට ආදරේ කරපු, ජීවත් වෙන්න ආස කරපු මිනිස්සු.. :(

    අනිවා මේ ලගදි සුපිරිම වැඩක් වුනා. ගිය සතියේ මාස ගානක් තිබ්බ අවුලක් ලිහුනේ. තව පොඩ්ඩෙන් ඒ කෙල්ල මැරෙනව ඒ සීන් එකට.ඒකත් පොලිසියේ එකේ හිටපු I.T. ලොක්කට පින් සිද්ද වෙන්න. අනික් උන් ටික නන් ඌව නලවල.
    උගේ එෆ්.බී පේජ් එක දැක්කනම් ලේසියකට හිතෙන්න නෑ ඌ ඒ වගේ එකෙක් කියල.දාන්නේ කර්මය ගැනයි රාගය අනන් මනන් බණ. හැබැයි අරකිගේ අම්මවයි නන්ගිවයි චා කරනවා අනන් මනන් කියල ෆොටොස් අරන් එක කෙලියයි. පොලිසියේ IT එකේ ලොක්කනන් උගේ අම්මයි අක්කයි අල්ලල බැනල එච්චර දවසක් පොලිසිය පඩේකට ගනන් ගත්තේ නැති එකා අඩලා සමාව ඇරන් හෙන සීන් එකක් ගිහින්. අරු කෙල්ලෙක් වගේ ඉදන් සෑහෙන්න වැඩ ගොඩක් ඇරගෙන. කෙල්ලෝ 500 කට වැඩිය මැසේජ් කරල මූ. හැබැයි රියල් ප්‍රොෆයිල් එකේ තියෙන්නේ බණ