Huuno enne nathi wenna mokak hari beheth thiyenawa da

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන් ඉන්න තැන් වල බිත්තර කටු කුඩු කරල දාන්න. (හුණු බිත්තර නෙවේ, කුකුළු බිත්තර කටු).
     
    • Wow
    Reactions: Solo Rider

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Ekek innwa u hamadama pandara 2t withara mama nidiyan iddi andata renawa hamadama
    Dan nam nawathila wade.u marilada kohedo
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    ඔය හුනො කරදරයක් නෑ කියන්නේ ගෙදරක තුන් හතර දෙනෙක් ඉන්න උන්ට
    ඔහොම කරුණාවට හිටියට පස්සේ මුන් පැටව් ගහලා අම්බානෙක හූනු ජනපදයක් වෙනවා
    හැමතැනම රෙනවා, කෝප්පයක් භාජනයක් බේරගන්න විදියක් නෑ

    ළූණු වැඩේ, කපුරු වැඩේ, බිත්තර කටු වැඩේ හරියන නෑ
    මුන් මරන්නේ නැතුව අල්ලන් පොඩ්ඩක් දුරකට විසි කරන්න පුලුවන්නම් හරි
    හැබැයි මුන් පියවි සිහියෙන් ඉන්නකොට අල්ලනවා බොරු

    මොටීන් ස්ප්‍රේ එකකින් පොඩ්ඩක් ගහලා මුලින් අඩපණ කරගන්න (බය වෙන්න එපා මැරෙන්නේ නෑ උන්, සයිඩ් ඉෆෙක්ට්ස් නම් කොහොමද දන් නෑ උන්ට) ඊට පස්සේ අල්ලලා ගෙනිහින් දාන්න, එතකොට අඩුවෙනවා නිකන්ම,

    නැත්නම් රෑ එකට දෙකට වතුර එකක් බොන්න කියලා කුස්සියට ගියාම, හූනෝ ටික සෙට් වෙලා පාටි දාලා "ආ මොනවද ගන්නේ ආවේ මචන්?" කියලා අපෙන් අහන්න පුළුවන් වගේ ලෙවල් එකකට එනවා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    Huunu bettakatat kathandara kiyanna epa hutto 😂
    වොත්තෝ දවසක් තේ එකක් බිබි ඉද්දි මු එකට රීලා..... තේ එකේ අඩියට එනකොට බෙට්ට දැක්කේ.. මූ රෙන්නේ කන බොන එව්වට. උගේ ලැට් එක ඒක. ටෞකන හූනා :angry:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අප්‍රියම සතා...ලංකවේ ඉද්දි හූනෙක් ටොයිලට් එකේ හිටියොත් කොහොමරි ඌව එලවල තමයි මං ඇතුලට යන්නේ..හූනෝ මෙහෙ නම් නෑ...මම හිතන්නේ ගෙවල් ජරාවට තිබ්බොත් මුන් බෝවෙනවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    ඔය හුනො කරදරයක් නෑ කියන්නේ ගෙදරක තුන් හතර දෙනෙක් ඉන්න උන්ට
    ඔහොම කරුණාවට හිටියට පස්සේ මුන් පැටව් ගහලා අම්බානෙක හූනු ජනපදයක් වෙනවා
    හැමතැනම රෙනවා, කෝප්පයක් භාජනයක් බේරගන්න විදියක් නෑ

    ළූණු වැඩේ, කපුරු වැඩේ, බිත්තර කටු වැඩේ හරියන නෑ
    මුන් මරන්නේ නැතුව අල්ලන් පොඩ්ඩක් දුරකට විසි කරන්න පුලුවන්නම් හරි
    හැබැයි මුන් පියවි සිහියෙන් ඉන්නකොට අල්ලනවා බොරු

    මොටීන් ස්ප්‍රේ එකකින් පොඩ්ඩක් ගහලා මුලින් අඩපණ කරගන්න (බය වෙන්න එපා මැරෙන්නේ නෑ උන්, සයිඩ් ඉෆෙක්ට්ස් නම් කොහොමද දන් නෑ උන්ට) ඊට පස්සේ අල්ලලා ගෙනිහින් දාන්න, එතකොට අඩුවෙනවා නිකන්ම,

    නැත්නම් රෑ එකට දෙකට වතුර එකක් බොන්න කියලා කුස්සියට ගියාම, හූනෝ ටික සෙට් වෙලා පාටි දාලා "ආ මොනවද ගන්නේ ආවේ මචන්?" කියලා අපෙන් අහන්න පුළුවන් වගේ ලෙවල් එකකට එනවා.
    🤣
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    ඩේටෝල් පොඩි බෝතලයකට වතුර 700-800 ml වගේ මිශ්‍ර කරලා ස්ප්‍රේ එකකින් උන්ගේ ඇඟට දෙපාරක් විතර ස්ප්‍රේ කරන්න. උඩ ඉන්න එවුන් චෝක් ගාල බිමට වැටෙනවා. ඒ වෙලාවට සෙරෙප්පුවකින් පාර දීපන්. කාලකන්නි ජරා සත්තු .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ හූනෝ නැති කරන්න ට්‍රයි එකක් දෙනවා නම්, හූනෝ සම්බන්ධව මේ කාරනා ටික උබට ගොඩක් වැදගත් වෙයි.

    1) හූනා රෑට නොකයි.
    2) නොකන හූනා කෙට්ටු වෙයි.
    3) හූනගෙ නැත්තෙ මයිල්.
     
    theavidgamer

    Member
    Sep 25, 2017
    19
    15
    3
    උබ හූනෝ නැති කරන්න ට්‍රයි එකක් දෙනවා නම්, හූනෝ සම්බන්ධව මේ කාරනා ටික උබට ගොඩක් වැදගත් වෙයි.

    1) හූනා රෑට නොකයි.
    2) නොකන හූනා කෙට්ටු වෙයි.
    3) හූනගෙ නැත්තෙ මයිල්.

    හූනො චිකල තියෙන්නෙ අපිට
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හූනො චිකල තියෙන්නෙ අපිට

    ha ha laughing GIF