♥-Aurora-♥;13426660 said:Very good thread! Hybrid aul kiyala kattiya kiyanne ai?
4+ ~♥~




එක පට්ට පල් බොරුවක්.



..සමහර ගැරැජ් බාසුන්නයහලා තමයි ඔක කියන්නේ. ඒ එයාලා තාක්ශනය දන්නේ නැති නිසයි




mage civic එකෙ බැටරිය Free Replace කරා 7 years warranty or 160000km ලංකාවෙ නෙමෙ.ලන්කාවේ ටොයොටා ලන්කා එකේ බැටරිය නෑ කියලා කිව්වා උන්.Replace කරන්න පුලුවන්.අරක්ශාව අතින් ඉහලයි.air bag උන ගමන් බටරිය විසන්දි වෙනවා.බය වේන්න එපා බන්..ලන්කවේ බටරි එක ලක්ශ 7 විතර වෙයි.......
අහ් මට කියන්න බැරි උන නේ හොන්ඩා ඉන්සයිට් එකේ බ්රේක් කරනකොටත් බැටරිය චාර්ජ් වෙනවා.තව දෙයක් තමයි හොන්ඩා ඉන්සයිට් එකේ බැටරිය(high voltage) නැතුවත් එන්ජිමෙන් පමනක් වහනය දුවන්නත් පුලුව
න්.හැබෑයි ටොයොටා ඉන්සයිට් එකේ එක කරන්න
බැ.එක නිසා දැන් දැන් හොන්ඩා වාහන වලට තියන ඉල්ලුම වැඩි වෙනවා.එක නිසා උබලා වහන පදින්න ඉගෙන ගෙන විතරක් මදි තාක්ශනය ගැනත් ටිකක් ඉගෙන ගත්තොත් හොදයි කියලා මට හිතේනවා......
![]()
කන්දක් අදිනකොට වගෙ බැටරිය බහිනවා හොදට පල්ලම බහිනකොට අයෙ චාර්ජ් වෙනවා
ටොයොටා එකෙ කොහොමද වෙන්නෙ කියලා පොඩ්ඩ්ක් කියපන් මචන් දන්නවන්ම්.