Hybrid (දෙමුහුන්_වාහන)

gimhanmax

Active member
  • Mar 16, 2008
    500
    143
    43
    ♥-Aurora-♥;13426660 said:
    Very good thread! Hybrid aul kiyala kattiya kiyanne ai?
    4+ ~♥~

    මෙහේමයි මචන් , තාක්ශනය ගැන දන්නේ නැති සමහර අය කියනවා මේක හොද නැ කියලා.:angry::angry::angry::angry::angry: එක පට්ට පල් බොරුවක්.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:..සමහර ගැරැජ් බාසුන්නයහලා තමයි ඔක කියන්නේ. ඒ එයාලා තාක්ශනය දන්නේ නැති නිසයි:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Anushanga777

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලන්කාවේ ටොයොටා ලන්කා එකේ බැටරිය නෑ කියලා කිව්වා උන්.Replace කරන්න පුලුවන්.අරක්ශාව අතින් ඉහලයි.air bag උන ගමන් බටරිය විසන්දි වෙනවා.බය වේන්න එපා බන්..ලන්කවේ බටරි එක ලක්ශ 7 විතර වෙයි...:yes::yes::yes::yes::yes::yes:....
    mage civic එකෙ බැටරිය Free Replace කරා 7 years warranty or 160000km ලංකාවෙ නෙමෙ.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අහ් මට කියන්න බැරි උන නේ හොන්ඩා ඉන්සයිට් එකේ බ්‍රේක් කරනකොටත් බැටරිය චාර්ජ් වෙනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl:.තව දෙයක් තමයි හොන්ඩා ඉන්සයිට් එකේ බැටරිය(high voltage) නැතුවත් එන්ජිමෙන් පමනක් වහනය දුවන්නත් පුලුව:yes::yes::yes::yes:න්.හැබෑයි ටොයොටා ඉන්සයිට් එකේ එක කරන්න :confused::confused::confused::confused::confused:බැ.එක නිසා දැන් දැන් හොන්ඩා වාහන වලට තියන ඉල්ලුම වැඩි වෙනවා.එක නිසා උබලා වහන පදින්න ඉගෙන ගෙන විතරක් මදි තාක්ශනය ගැනත් ටිකක් ඉගෙන ගත්තොත් හොදයි කියලා මට හිතේනවා......:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හරියට හරි මචන්:yes: කන්දක් අදිනකොට වගෙ බැටරිය බහිනවා හොදට පල්ලම බහිනකොට අයෙ චාර්ජ් වෙනවා;)ටොයොටා එකෙ කොහොමද වෙන්නෙ කියලා පොඩ්ඩ්ක් කියපන් මචන් දන්නවන්ම්.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල ගිම්හාන් අය්යේ නියමය්.
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes: ත්‍රෙඩ් එක කට්ටියට ගොඩාක් වැදගත් දෙයක් බව කමෙන්ට්ස් වලින්ම පේනවා නියමය්.:yes:
    :D;););)ඔන්න මම ගානත් රෙප් දුන්නා ඔයාට;););):D